අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

  රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිකමින් නෙරපන්න ආණ්ඩුවෙන් තීරණයක්?…

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සම්බන්ධව පැවති පාර්ලිමේන්තු විවාදයෙන් පසු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට රජය සූදානම්වන බව අද(19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුනේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධව ප්‍රකාශක් කරමින්  ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව විපක්ෂය එල්ල කළ සියලු  චෝදනා පිළිගෙන ස්තුතිය පල කර ඒ සම්බන්ධව ක්‍රියාත්මකවීමට පොරොන්දු වීමෙන් අනතුරුව ඇමතිවරයාට අමාත්‍ය ධූරය අහිමි කිරීමට රජය සූදානම් වන බවය.

ආණ්ඩුපක්ෂයේ අමාත්‍යවරුන් වෙත අත දිගු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ ඔබලාත් ඇමතිවරු බව සිහි කරගන්නා ලෙසත්, ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව නඩු දැමීමට සඳහා ක්‍රීඩා සමාජ පහකට මිලියන 35ක් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලබා දී ඇති බවත්ය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන ඔඩිට් වාර්තාවක් නිකුත් කරලා තියනවා. ෆයිනල් රිපෝට් එක. කතා නායක තුමනි,  ඔබ තුමා දන්නවා අපි විවාදයක් පැවැත්වුවා පසුගිය සතියේ. එදා අපි ඉදිරිපත් කරපු චෝදනා අවසන් වාර්තාවෙන් අපි කතා කරපුවා අනුමත කරලා තියනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එදා රෝෂාන් රණසිංහ ඇමති තුමා විපක්ෂයෙන් ගෙනා චෝදනා සියල්ල පිළිගත්තා. එතුමා අපට ස්තුති කළා. “

“අද මොකක්ද වෙලා තියන තත්ත්වය. අද ආණ්ඩුවෙන් එතුමාට අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්න කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයට විරුද්ධව කරපු චෝදනා පිළිගත්ත නිසා. මේක ඇත්ත කතාවක්. බලන්න ඉස්සරහට වෙන දේ. “

“ක්‍රිකට් පාලක මණ්ඩලයේ අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැතිව ඇමතිවරයාට අස් වෙන්න කියනවා. “

“මේ ඔඩිට් රිපෝට් එකේ තියනවා ක්‍රිකට් ආයතනය  ක්‍රීඩා සමාජ පහකට මිලියන 36ක් දීලා තියනවා ඇමතිවරයාට නඩු දාන්න කියලා. ඔබ තුමාලාත් ඇමතිවරු. එන්.සී.සී ක්‍රිකට් ආයතනයට මිලියන 12ක් දීලා මිලියන 4.5ක් නඩුවට දීලා ඉතිරි 7.5 ඒ ගොල්ල සාක්කුවට දාගෙන තියනවා.”

“මේ එකක් පමණයි. මගේ තියන අවසන් ඉල්ලීම මේකයි. මේක කෝප් කමිටුව ඉදිරියට ගේන්න.  රටේ නීතිය ක්‍රියාත්මක කරන්න.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාරය තුළ සුරුට්ටු ජාවාරමක් කිරීමට සුරුට්ටු 80ක් ගිල දමා  සැලසුම් සහගතව බන්ධනාගාරගත වූ පුද්ගලයෙක් කොටු වෙයි!

Next Post

දඬුගම් ඔයේ ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුරේ  සුල මුල හෙළි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.