සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොටුඹෙ උපාලි ඇතුළු අපරාධකරුවන් 03ක් ඩුබායි සිට ලංකාවට ගෙනෙයි!

by editor
පෙබරවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ රොටුඹේ උපාලි ඇතුළු  සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශනය කරනු ලබන මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට මෙම සැකකරුවන් අවශ්‍ය සිටි බව පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබුණි.

මෙලෙස දිවයිනට රැගෙන ආ සැකකරුවන් සිදුකළ බවට පැවසන අපරාධ පිළිබඳ විස්තරයක්ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වනවිට නිකුත්කර ඇත.

  • රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා
    අවුරුදු 42
    ලිපිනය – පුවක්ගහ වත්ත,මාකන්ද, ඌරගස්මංහන්දිය  – 2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ කහවත්ත ප්‍රදේශයේදී ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමේ අපරාධයට අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
  • කඳගම දෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන් නොහොත් චන්දන
    අවුරුදු 40
    ලිපිනය – ශ්‍රී ආනන්දාරාම මාවත, කොළොන්නාව
  • 2023.06.18 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමට අදාලව අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර, අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
    2022.01.31 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.
    2021.06.30 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම.
    2023.06.05 වැල්ලම්පිටිය පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.
    2023.06.05 වැල්ලම්පිටිය පොලිස් වසමේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.
    2023.02.15 වැල්ලම්පිටිය පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහර දී නිවසේ දේපොළවලට අනර්ථය සිදු කිරීම.
  • නාඩකන්දගේ උපාලි නොහොත් රොටුඹ උපාලි
    අවුරුදු 39
    ලිපිනය – පුවක්වත්ත, දෙන්කන්දලිය – 2008.10.01 වන දින අකුරැස්ස පොලිස් වසමේ දී පුද්ගලයෙකු කපා ඝාතනය සිදු කිරීමට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවෙකු වන අතර මාතර මහාධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.
    2008.04.16 වන දින මාවරල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිද්ධියක සැකකරුවෙකු වන අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
    ඌරුබොක්ක පොලිස් වසමේදී වයස අවුරුදු 15 මාස 03ක දැරියක් නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරනය කර ස්ත්‍රී දුෂණය කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රට ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය අරඹයි!

Next Post

“කේස් එක රී ඕපන් කළේ අතරමග නවත්වන්න නෙමෙයි”… ලසන්ත ඝාතකයින්ට දඬුවම් දෙන බව අගමැතිනිය අවධාරණය කරයි

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.