බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රේගුවෙන් කොටුවූ ගුල්ලන් සහිත සහල් තොගය අතර දින පැනපු කුණු හාල් තොගයකුත් තිබුණා… සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි!

by editor
දෙසැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

ශ්‍රියානි විජේසිංහ –

  • සියල්ල ප්‍රති අපනයනය කරන්න සීල් තියලා තියෙන්නේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිම ආහාරයක් වරායෙන් එළියට එන්න දෙන්නේ නෑ… කුණු බඩු ගෙන්නලා අතින් පාඩු කරගන්න එපා… ආනයන කරුවන්ට දැනුම් දීමක්…

ගුල්ලන් සහිතව ආනයනය කල සහල් තොග අතර කල් ඉකුත් වූ නමුත් දිනයන් වෙනස් කරමින් ස්ටිකර් ඇලවූ සහල් තොගද තිබූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් පැවසුවේය.

මෙම සහල් තොග සියල්ල මේ වන විට ප්‍රති අපනයනය සඳහා සීල් තබා වෙන්කර ඇති බැවින් එ්වා නැවත වෙළඳපලට ඒමට කිසිසේත්ම ඉඩකඩ නොමැති බවද හෙතෙම කීවේය.

කෙසේ නමුත් මේ වන විට සහල් තොග විශාල වශයෙන් පැමිණෙන බැවින් ඒවා පරික්ෂා කිරීමට දෛනිකව ආහාර හා සෞඛ්‍ය පරික්ෂකවරුන් හයදෙනෙකුට අමතරව තවත් හතර දෙනෙකුද වශයෙන් දසදෙනෙකු යොදවා ඇතැයිද වෛද්‍ය ජයලාල් පැවසුවේය.

සහල් තොග පරික්ෂා කිරීමේදී පැය භාගයක් ඇතුළත අදාල සහල් කන්ටේනරය පරික්ෂා කර අවසන් කරන බවත් පරික්ෂා කිරීම් මගින් සහල් වෙළඳපලට නිකුත් කිරිම ප්‍රමාදයන් සිදු වෙන බවට ඇතැම් පාර්ශව නගන චෝදනාවන්ගේ කිසිදු සත්‍යයක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

RelatedPosts

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

මිනිස් පරිභෝජනය සඳහා ගෙන්වන සියලුම ආහාරයන් පරික්ෂාවට ලක්කර වෙළඳපලට නිකුත් කිරීමට සිදුකරන බැවින් වෙළඳපළේ තිබෙන ආහාර ද්‍රව්‍ය පිලිබදව අනියත බියක් ඇති කර නොගන්නැයි හෙතෙම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසට දෙවැනි බස් අනතුරත් වාර්තා වේ… කඩුගන්නාවේ බස් අනතුරින් 12ක් තුවාලයි…

Next Post

රුසියාව සියවසේ මානුෂික විප්ලවය කරන්න සූදානම්… සොයා ගත් පිළිකා එන්නත රෝගීන්ට නොමිලේ ලබා දීම ලබන වසරේ සිට…

Related Posts

court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!
  • මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.