සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව සියවසේ මානුෂික විප්ලවය කරන්න සූදානම්… සොයා ගත් පිළිකා එන්නත රෝගීන්ට නොමිලේ ලබා දීම ලබන වසරේ සිට…

by editor
දෙසැම්බර් 21, 2024
in පුවත්
Vacc
Share on FacebookShare on Twitter

රුසියාව විසින් පිළිකාවට එරෙහිව නිශ්පාදනය කර ඇති එන්නත ලබන වසරේ මුල් කාර්තුවේ  සිට භාවිතා කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ලෝකය වෙනස් කරන මෙම විශිෂ්ට සොයා ගැනීමේ විශේෂත්වය වන්නේ එම mRNA එන්නත ඒ ඒ රෝගියා වෙනුවෙන්ම ඔහුටම අනන්‍ය ආකාරයට නිශ්පාදනය කිරීමය. කෘත්‍රිම ස්නායුක ජාල භාවිතය මගින් එක් එක් පුද්ගලයාගේ රෝග තත්ත්වය තක්සේරු කර එම රෝගියා වෙනුවෙන්ම නිර්මාණය කරන පිළිකා එන්නතක් සකස් කිරීමට මේ වනවිට අවශ්‍ය පරිගණන කාලසීමාව පැයකට අඩු කාලයක් දක්වා   අඩු කර තිබේ. වසංගත රෝග විද්‍යා සහ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ගමලෙයා ජාතික පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ජින්ට්ස්බර්ග් ඒ ගැන පැහැදිලි කරමින් ප්‍රකාශ කර ඇත්තේ පුද්ගලයෙකුටම අනන්‍යවන එන්නත තැනීමට   කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමත් සමග එම කාලය පැයකට වඩා අඩු වූ බවය.

අනෙක් මහා මානුෂික ගුණය වන්නේ එම එන්නත් පිළිකා රෝගීන්ට නොමිලේ ලබා දීමට රුසියාව තින්දු කර තිබීමය. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරී ආන්ද්‍රෙයි කප්‍රින් මේ බව ලෝකයට තහවුරු කළ ආකාරය රුසියානු TASS ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

මෙම එන්නත මුලික වශයෙන් මහා බඩවැලේ පිළිකා, මාරාන්තික මෙලනෝමා සහ ග්ලියෝබ්ලාස්ටෝමා සඳහා භාවිතා කරන බවත්,
එන්නත සම්බන්ධව පූර්ව සායනික පරීක්ෂණ දැනටමත් අවසන් කර ඇති බවත් රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

මාරාන්තික ආන්ත්‍රික ඇඩිනොකාර්සිනෝමා සහිත සතුන් පිළිබඳ අත්හදා බැලීම් වලදී, පිළිකා වල ප්‍රමාණය 75-80% කින් අඩු කර ඔවුන්ගේ ජීවිත බේරාගෙන තිබේ.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේගුවෙන් කොටුවූ ගුල්ලන් සහිත සහල් තොගය අතර දින පැනපු කුණු හාල් තොගයකුත් තිබුණා… සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි!

Next Post

තුනුරුවන් සරණයි අම්මේ… ඉක්මනින් සුව වෙන්න…

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.