බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිලා සංගණනයට යන්න… පාර්ලිමේන්තුවේ අපටත් නිවාඩු දෙන්න. චාමර සම්පත් කතානායකගෙන් ඉල්ලයි!

by editor
මාර්තු 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රිලා සංගණනයට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට නිවාඩු දෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (14) පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.

ඔහු කීවේ මේ තරම් වියදම් කර සංගණනයක් කරද්දී ඊට එක්වීමට පාර්ලිමේන්තුවේ නියෝජිතයින්ටත් අවස්ථාව සැලසිය යුතු බවය.

චාමර සම්පත් මන්ත්‍රීවරයා කීවේ මෙවැන්නකි.

කතානායක තුමා… හෙට අපට නිවාඩු දෙන්න ඕන හරිනම් පාර්ලිමේන්තුවේ. මොකද හෙට උදේ 8 ඉඳන් 8.5 වෙනකම් සංගණනය තියනවා. රිලා වඳුරු…. ඒ සංගනනයට අපිත් යන්න ඕන. නැතිනම් අපේ 225ත් එකතු කරලා දායි ඒ ගානට.

හරිනම් මේ රටේ මෙච්චර වියදම් කරලා සංගණනයක් කරලා අපේ වතුවල, අපේ ගෙවත්තේ අපේ ඉඩම්වල… අපේ 225 ඒවා කවුද ගණන් කරන්නේ. අපේ ඒවා කවුද ගණන් කරන්නේ. හරිනම් නිවාඩු දෙන්න ඕන අපිටත් පාර්ලිමේන්තුව නිවාඩු ඕන.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඔබතුමා මේ අමාත්‍යාංශය බාරගනිද්දි මාධ්‍යයෙන් කිව්වා. ඒ යෝජනාව යට ගියා. අපිත් බලාගෙන හිටියා ඒ යෝජනාව ක්‍රියාත්මක වේවි කියලා. ඔබතුමා කිව්වා ලොකු ඉඩමක් අරන් ගෑණු රිලව් වෙනම පිරිමි රිලවු වෙනම දාලා මොකක්ද මගුලක් කරනවා කියලා.

නමුත් ඔබතුමාට ගෑනු රිලවුයි පිරිමි රිලවුයි ගෑනු වඳුරොයි පිරිමි වඳුරොයි දාලා තාම මුකුත් පටන් ගත්තේ නෑ. ඒක ගැන අපි බලාපොරොත්තුවෙන් හිටියා ඔබතුමාගේ ගෑනු රිලවු පිරිමි රිලවු මොකක් හරි වැඩපිළිවෙළක් හදයි කියලා. ඒකත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මොකද දැන් රිලවු වඳුරො මරන්නත් බෑ දෑන්. ඔබතුමාල දළදා පෙන්වන්න හදද්දි ඕව මරන්න කියලා උපදෙස් දෙන්න බෑනේ….

Tags: නවතම
Share69Tweet43
Previous Post

බටලන්දේ මහා වධකයාගේ ඉරණම තීන්දුවන හැටි බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් කියයි!

Next Post

වැලිවේරිය වෙඩි තැබීම…. වෙඩි තබා ඇත්තේ අදාල පුද්ගලයා වැලිවේරියට ගෙන්වාගෙන… ගණේමුල්ල සංජීවගේ පැත්තේ වැඩක්! .

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.