අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරිය දේව කාරිය ලෙස කළ කරන්දෙණිය පරිපාලන සෞඛ්‍ය නිලධාරී ඝාතනය කොන්ත්‍රාත්තුවක්… බහුජාතික සමාගමක් දෙසත් විමර්ශන අවධානය!

by editor
පෙබරවාරි 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇතැයි සැක කරන  කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර ගේ ඝාතනය සම්බන්ධ විමර්ශනය කරන විමර්ශන කණ්ඩායම්   බහු ජාතික සමාගමක   විෂ සහිත ආහාර නිශ්පාදනයක් සම්බන්ධව ඔහු සිදුකළ පරීක්ෂණයක් ඇතුළු විශේෂ නඩු කටයුතු රැසක් සම්බන්ධව   විශේෂ අවධානය යොමු කරමින් සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

දැනට මූලික විමර්ශනවලින් හෙළි වි ඇත්තේ මෙම ඝාතනය රාජකාරි මට්ටමින් ඇති  වූ තර්ජනයක ප්‍රතිඵළයක් බව යැයි විමර්ශන අංශ හෙළි කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරන රොෂාන් කුමාර    නීතිය දැඩිව ක්‍රියාත්මක කරන නිලධාරියෙක් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ගලයන්  ප්‍රමාණය විශාල බව ද අනාවරණය වී තිබේ. රොෂාන් කුමාර   වෘත්තිය වෙනුවෙන් දැඩිව කැපවී කටයුතු කරන නිලධාරියෙක් බැවින් ඔහු යටතේ සිටින නිලධාරියකුට පවා යම් වැරදි ක්‍රියාවක් කිරීමට ඉඩ නොලැබෙන බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

මෑතක දී ඔහු බහුජාතික සමාගමක ආහාර නිෂ්පාදනයක් සම්බන්ධයෙන් විමර්ශනයක නිරතව සිට ඇති බවට තොරතුරු ද ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ සම්බන්ධයෙන්ද විමර්ශනවල දී විශේෂ අවධානයක් යොමු කරන බව එම නිලධාරියා කීය. මෑත කාලයේ රොෂාන්  කුමාර  ගේ මෙහෙයවීමෙන් සිදුකළ වැටලීම් සහ නඩු  සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් විමර්ශනවලින් යොමු කර ඇත.

මේ වන විට සීසීටීවී දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර දුරකථන ජාල විශ්ලේෂණයක්ද සිදුකරමින් විමර්ශන  පැවැත්වෙන බව පොලිසිය කියයි.

ඊයේ උදෑසන මුහුණු ආවරණය කරගත් ඝාතකයින් දෙදෙනෙක් ඊයේ  (26) පෙරවරුවේ  යතුරුපැදියකින්  රොෂාන් කුමාරගේ නිවසට පැමිණ වෙඩි තබා ඝාතනය කරන්නේ ඔහු පාසලට භාරදීමට නියමිතව සිටි සිය සිඟිති පුතාගේ  නම සහිත ටැග් එක පරිගණකයෙන් නිර්මාණය කරමින් සිටියදී ය.

නිවස තුළටම පැමිණි ඝාතකයින් රිවෝල්වරයකින් ඔහුට වෙඩි තබා එතැනම ඝාතනය කර ඇත. ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම    සිද්ධිය වූ ඔහුගේ නිවසට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර මළ සිරුර මේ වනවිට ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ඇල්පිටිය,  කරන්දෙණිය,  අම්බලංගොඩ ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.  – දිනමිණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැල්ලවත්තේ වෙඩි තැබීම ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි!

Next Post

අධිවේගී මාර්ගයේ සේවයේ නියුතුව සිටි කම්කරුවන් දෙදෙනෙක් බිලි ගත් රිය අනතුර…

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.