සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජකාරි වෙලාවේදී කට ගොන්නක් බීගෙන රාජ්‍ය නිලධාරියෙකුට පහරදීමට ගිය පොලිස් බේබද්දෙක් අත් අඩංගුවට ගෙන සේවය අත් හිටුවයි….

by editor
අගෝස්තු 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කටගොන්නක් බීගෙන යාපනයේ කූරිකඩ්ඩුවාන් ප්‍රදේශයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු රාජ්‍ය නිලධාරියෙකුට පහර දීමට උත්සහ කිරීමේ සිද්ධියක් මත එම පොලිස් නිලධාරියාගේ සේවය ඊයේ 25 දා අත් හිටුවා තිබේ.

එම පොලිස් නිලධාරියා යාපනයේ ඌර්කාවතුරේ පොලීසියට අනුයුක්තව සේවය කරණ නිලධාරියෙකි.

රාත්‍රී කාලයේ රාජ්‍ය නිලධාරියා යතුරු පැදියකින් පැමිණි අවස්ථාවේදී බීමත්ව සිටි පොලිස් නිලධාරියා නිලධාරියාගේ යතුරු පැදිය සම්බන්ධයෙන් වූ සියලුම ලේඛන පරීක්ෂා කොට තිබේ.

මේ අවස්ථාවේදී කිසිම දෝෂයක් නොවූවත් බීමත්ව සිටි පොලිස් නිලධාරියා රාජ්‍ය නිලධාරියාට පහර දීමට උත්සහ කොට ඇත.

ඒ අවස්ථාවේදී එතැන රාජකාරියේ සිටි නාවික හමුදා නිලධාරියෙකු පහර දීමට යාම වළක්වා රාජ්‍ය නිලධාරියාව එම ස්ථානයෙන් පිටත් කොට යවා තිබේ.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

රාජ්‍ය නිලධාරියා මේ පිළිබදව කූරිකඩ්ඩුවාන් පොලීසියට දැණුම් දීමෙන් පසුව එම ස්ථානයට පැමිණි ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් බීමත්ව සිටි පොලිස් නිලධාරියා අත් අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇත.

ඔහු බීමතින් සිටි බවට සනාථ විමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝග මත ඔහුගේ සේවය අත් හිටුවා ඇති අතර පොලිස් නිලධාරියාව ඌර්කාවතුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

Megakem Engineering නව ප්‍රදර්ශනාගාර දෙකක් විවෘත කරමින් MEGAKEM MEGALASTIC SUPER 540 එළිදක්වයි

Next Post

කුප්‍රකට කුඩු ව්‍යාපාරික පුතෙක් දෙහිවල ජන රැළියකට බලපෑම් කර සෙනග ඇදීමේ උත්සාහයක….

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.