අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ සන්තක කළ ඉන්දීය ධීවර යාත්‍රා 200ක් උතුරේ ධීවර සංගම්වලට…

තමන්ගෙන් සිදුවන හානියට වන්දි ලෙස උතුරේ ධීවරයින්ට යාත්‍රා ලබාදීම ගැන තමිල්නාඩු ධීවර සංගම්වල ප්‍රසාදය…

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණි අවස්ථාවලදී නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා අධිකරණ නියෝග මත උතුරේ ධීවර සංගම් වෙත ලබා දීම කෙරෙහි තමිල්නාඩු ධීවර සංගම් වල කැමැත්ත පල වී තිබේ.

ඒ අනුව දැනට අධිකරණ නියෝග මත රාජසන්තක වී තිබෙන ඉන්දීය යාත්‍රා 200 කට වැඩි සංඛ්‍යාවක් උතුරේ ධීවර සංගම් වෙත ලබා දීමට නියමිතය.

රාමේස්වරන්  සිට උතුරු මුහුදු සීමාවන් දෙසට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා  අබලන් වී ඔවුන් මහ මුහුද මැද අතරමං වන අවස්ථා වලදී මෙම ධීවර  යාත්‍රා ඔවුන්ට පිහිටවීම සඳහාත් ඔවුන්ගේ දිවි ගලවා ගැනීම සඳහාත් යොදවන මෙන් තමිල්නාඩු ධීවර සංගම් ඉල්ලීමක් කොට තිබේ.

මෙසේ ධීවර සංගම්වලට ලබා දීමට නියමිත යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා ධීවර සංගම් නියෝජිතයින්  යාපනයේ මයිලිට්ටි ධීවර වරායේ නවතා ඇති ඉන්දීය යාත්‍රා පරීක්ෂා කොට බලා තිබේ.

නව ධීවර පනතට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින්  රට තුළට ඇතුලු වන යාත්‍රා රාජ සන්තක කෙරෙන අතර එම යාත්‍රා වලින් පැමිණෙන විදේශිකයින්ට එරෙහිව  පවත්නා නීති රීති වලට අනුව කටයුතු කරනු  ලබයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දීය ධීවරයින් සතු යාත්‍රා 200 ක් පමණ රාජ සන්තක වී ඇත්තේ නව ධීවර පනතට අනුවවන අතර රාමේස්වරන් ධීවර සංගමය ප්‍රකාශ කරනේ උතුරේ ධීවරයින්ට  ඉන්දීය ධීවරයින් නිසා යම් පාඩුවක් අලාභයක් සිදු වූයේ නම් එය පියවා ගැනීම සඳහා තම ධීවරයින් සතු යාත්‍රා උතුරේ ධීවරයින් වෙත ලබා දීම කාලෝචිත හා සාධාරණ ක්‍රියාවක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවියට සමුදෙයි !

Next Post

මාසයක් වසය බිළිඳිය අත්හැර අම්මා පැන ගිහින්… සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ පොලිසිය දරුවාගේ රැකවරණයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.