බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රහස් පොලිස් භාරයේ ඇති මාධ්‍යවේදිනියගේ ලැප්ටොප් පරිගණකය යළි දෙන්නැයි ඉල්ලීමක්

by Lanka Sara Editor
ජූනි 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගනු ලැබූ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘවරියක හා ජනමාධ්‍යවේදීනියක වන ධරීෂා බැස්ටියන්ට අයත් ලැප්ටොප් පරිගණකය යළි ඇයට ලබලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රියාකාරී ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

ස්විස් තානාපති කාර්‍යාල සේවිකාවක වන ගර්නියා බැරිස්ටර්ගේ සිද්ධියට අදාළව කෙරෙන විමර්ශන යටතේ මෙම ලැප්ටොප් පරිගණකය රහස් පොලිස් භාරයට ගෙන තිබුණි.

ධර්ෂා බැස්ටියන්ගේ ලැප්ටොප් පරිගණකය ජුනි 9 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්පත් කර ගන්නා ලදී.

SLWJA සිය ප්‍රකාශයේ දී පෙන්වා දුන්නේ ඕනෑම මාධ්‍යවේදියෙකු නීතිමය හෝ වෙනත් පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවහොත් එය ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට අනුකූලව කටයුතු කළ යුතු බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර හා සම්බන්ධතා වලට අහිතකර ලෙස බලපාන අයුරින් මෙහිදී බලධාරීන් ක්‍රියා නොකළ යුතු බව ද ඔවුහු සඳහන් කළහ.

ලැප්ටොප් පරිගණකයේ අන්තර්ගතය නිල නොවන ලෙස මහජනයාට මුදා හැරීමේ හැකියාව පිළිබඳව බැස්ටියන්ස් ඇයගේ කනස්සල්ල ප්‍රකාශ කර ඇති බව එම සංගමය පවසයි.

මේ අතර පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව කියා සිටියේ ශ්‍රී ලංකා බලධාරීන් වහාම මාධ්‍යවේදී ධරීෂා බැස්ටියන්ගේ පරිගණකය ආපසු ලබා දී ඇයට පුවත් වාර්තා කිරීමට ඉඩ දිය යුතු බවයි.

මෑතකදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බැස්ටියන්ස් කියා සිටියේ මැයි 29 සහ ජුනි 4 යන දිනවල රහස් පොලිසිය ඇගේ නිවසට ගොස් වරෙන්තුවක් නොමැතිව ඇගේ ලැප්ටොප් පරිගණකය අත්පත් ගැනීමට උත්සාහ කළ බවයි.

ජුනි 9 වන දින රහස් පොලිසිය වරෙන්තුවක් සමඟ නැවත කොළඹ පිහිටි ඇගේ නිවසට පැමිණ ඇගේ නිවස පරීක්ෂා කර ඇගේ ලැප්ටොප් පරිගණකය භාරයට ගත්තේය.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සුදුසු පරිදි කරනු ලබන ඕනෑම පරීක්ෂණයකට සහයෝගය දැක්වීමට තමන් කැමති බවත්, පරිගණකය විශ්ලේෂණය කිරීමේදී රහස් පොලිසියට කිසිදු වරදක් සිදු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් බැස්ටියන්ස් පවසා තිබේ.

“නමුත් පවත්නා තත්වයන් යටතේ, ලැප්ටොප් පරිගණකයේ දෘඩාංග, මෘදුකාංග, දත්ත සහ ලේඛන සහ මට අයත් වෙනත් ඕනෑම ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය / උපාංගවල අඛණ්ඩතාව අඩපණ කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දරන උත්සාහයන් පිළිබඳව මම දැඩි ලෙස සැලකිලිමත් වෙමි.” ඇය කියා සිටියි.

Tags: නවතම
Share81Tweet43
Previous Post

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්සාෆ් මරාගෙන මැරෙන්න කලින් දරු පවුලෙන් සමුගත් හැටි

Next Post

අතුරුදන් පුතා ඉල්ලා අවුරුදු 3ක් අඛණ්ඩ උපවාස කළ පියා මියයයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.