අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“රනිල් තමයි කෙනා…“ වික්ටර් අයිවන් බීබීසීයට කී කතාව

සිද්ධ වෙමින් තියෙන්නේ ආණ්ඩු බිඳ වැටීමක් නොවෙයි... රාජ්‍ය බිඳ වැටීමක් - දැන් රට ගොඩගත හැකි පුද්ගලයා රනිල්  

by editor
මාර්තු 28, 2022
in පුවත්
Victor-Ivon
Share on FacebookShare on Twitter

සිද්ධ වෙමින් ඇත්තේ ආණ්ඩු බිඳ වැටීමක්  නොව   රාජ්‍ය බිඳ වැටීමක් බවත් මේ අර්බුදය   ගැඹුරින් විග්‍රහ කිරීමේ හෝ තේරුම් ගැනීමේ හැකියාව ඇත්තේ එ.ජා.ජ නායක රනිල් වික්‍රමසිංහට පමණක් බවත් මාධ්‍යවේදී වික්ටර් අයිවන් කියයි.

ඔහු මේ බව පවසන්නේ බීබීසීය සමග රටේ වත්මන් ආර්ථික අර්බුදය ගැන සංවාදයකට එක් වෙමිනි. වික්ටර් අයිවන් මේ අවස්ථාව විග්‍රහ කරන ආකාරය බීබීසිය වාර්තා කරන්නේ මෙසේය.

“මේක සාමාන්‍යයෙන් සිදුවන දෙයක් නෙමෙයි. ආණ්ඩුවක් වැටුණොත් ආණ්ඩුවක් බලයට එනවා. රාජ්‍යක් වැටුණොත් රාජ්‍යයක් බලයට එන්නේ නැහැ. රාජ්‍යක් බිඳ වැටෙනවා කියන්නේ විශාල ප්‍රශ්නයක් රටකට. මේ ලංකාව මුහුණ දීලා තියෙන්නේ විශාල ප්‍රශ්නයකට.”

“එල්.ටී.ටී.ඊ, ජේ.වී.පී මේ ඔක්කම අර්බුද එකට ගත්තත් මෙච්චර විශාල නැහැ. මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ සියලු දෙනා එකට එකතුවෙලා විශාල විදිහේ ව්‍යුහමය වැඩසටහනකට යොමු කිරීමෙන්.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ගෙවුම් ශේෂ අර්බුදය මේ අර්බුදයේ එක අංගයක් පමණයි. මතුපිටින් පෙනෙන්නේ ගෙවුම් ශේෂ අර්බුදය ඇත්තටම මේකේ යට තියෙන බරපතල අර්බුදය තමයි, සමාජ ක්‍රමයේ හා දේශපාලන ක්‍රමයේ තියෙන අර්බුදය.“

“සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ ඇයි? මේක පවත්වාගෙන යන්න බැරිතරම් අවුලක තියෙන බව ඒ ගොල්ලන්ට වහංගු කරන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ගැඹුරු න්‍යායික අවබෝධයක් තියෙනවා කියලා මේ අර්බුදය ගැන, ආණ්ඩුවට. එහෙම තියෙනවා නම්, මේ විදහට මේ තරම් මෝඩ විදිහට හැසිරෙන්නේ නැහැ,”

“දේශපාලන නායකයෝ අතර සමහර අංශ වලින් තමන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට අසමත් වුණත්, මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කිරීමේ හෝ තේරුම් ගැනීමේ හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක එයා දිගින් දිගටම පෙන්වලා තියෙන දෙයක්. “

“එකෙන් මම කියන්නේ නැහැ එයා තමා ගැලවුම්කාරයා කියලා. නමුත් මෙතෙන ඉන්න පරිනත මිනිසුන්ගෙන් එක්කෙනෙක් එයා.”

“මේක විශාල, ප්‍රබල ඒකාග්‍ර උත්සායකින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් කියලයි මම දකින්නේ”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්න හාල් මිටක් නෑ… කටු අල හොයාගෙන දිඹුලාගල කැලෑ පීරන දළුකානේ ආදිවාසී ඇත්තෝ….

Next Post

ඉන්දීය විදේශ ඇමති අයි.ඕ.සී. ඉන්ධනහල් නිරීක්ෂණයක….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.