බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් ගේ නඩුව දා අධිකරණයට පිවිසෙන මාර්ග අවහිරවන ලෙස ජනතාව රැස්කළ අය     වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න… කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කරයි!

by editor
අගෝස්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • රනිල්ගේ නඩු දිනයේ දී කොළඹට මිනිස්සු ගෙන්වා ෂෝ දාන්න මාධ්‍ය සාකච්ඡා තැබූ සෙට් එකට වැඩ වරදි…    

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි ඇති පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ අධිකරණයට පිවිසෙන මාර්ග අවහිරවන පරිදි ජනතාව රැස්කළ පුද්ගලයින් සහ සංවිධානය කළ අය කවුරුන්ද යන්න විමර්ශනය කර  ඔවුන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාත්‍රියේ දී අධිකරණයේ  සිදුවු ඇතැම් සිද්ධීන් සමාජ මාධ්‍ය තුළ පල කළ පුද්ගලයින් ද සොයා වහාම ඔවුන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයත් ඇය නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළේ අධිකරණයට අපහාස කිරීමේ පනතේ සඳහන් ප්‍රතිපාදන යටතේ    අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විභාගවන නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගවන අවස්ථාවේ දි  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවසෙන මහා මාර්ග අවහිරවන අන්දමින් සංවිධානාත්මක  ලෙස විවිධ පුද්ගලයින් සහ සංවිධාන කටයුතු කර ඇති බවට  අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණයට දන්වා තිබිණි.

එමෙන්ම  රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය තුළ ඇතැම් සිදුවීම් සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති බවත්,  එම පුද්ගලයින් සම්බන්ධව වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ අතර සැකකාර රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කළ දිනයේ එම තීරණය මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී අධිකරණයේ රැඳී සිටි කිසියම් පුද්ගලයෙක් විසින් එය වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු අනාවරණය කළේය.

සැකකරු අධිකරණ ශාලාවේ බංකුවේ සිටිය දී ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ක්‍රියා කර ඇතැයි ද අධිකරණය හමුවේ අනාවරණය කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පැවසුවේ අධිකරණයට පැමිණ සිටි නීතිඥවරු එකිනෙකාට ගරු නොකරන තත්ත්වයට පත්ව ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එජාප සජබ එක් වෙනවා… සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි!

Next Post

කෙහෙල්බද්දර පද්මේ – කොමාන්ඩො සලින්ද – බැකෝ සමන් ඇතුළු පාතාලයින් 05ක් අත් අඩංගුවට….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.