සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රථ වාහන පරීක්ෂාවක දී ඉතිහාසයේ දැවැන්තම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුට! මත්ද්‍රව්‍ය කිලෝ 100යි… වටිනාකම කෝටි 125යි… (විඩියෝ සහිතයි)

by editor
අප්‍රේල් 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (13) අළුයම් කාලයේ දී රුපියල් කෝටි 1125කට  අධික වීදි වටිනාකමක් සහිත හෙරොයින් සහ අයිස් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් සමත් වී තිබේ.

සංවිධානාත්මක මෙහෙයුමකින් තොරව රථ වාහන පරීක්ෂාවක දී ලංකා ඉතිහාසයේ එක් වර අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය මෙය බව පොලිසිය පවසියි.  පොලිසිය විසින් දීප ව්‍යාප්තව සිදුකරනු ලබන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව අද අළුයම මෙම මෙහෙයුම කර තිබුණේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට ඇතුළුවන දොරටුව ආසන්නයේ දී ය.

තංගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්වන පොලිස් සැරයන් විදානාරච්චි සහ පොලිස් කොස්තාපල් වීරසිංහ විසින් සැක කටයුතු ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය 65 ග්‍රෑම් 720ක් සහ හෙරොයින් කිලෝ ග්‍රෑම් 52 ග්‍රෑම් 280ක පමණ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන තිබිණි.

ලොරි රථයේ සැටලයිට් දුරකථන දෙකක් ද තිබී ඇත. මත්ද්‍රව්‍ය තොගය සමග ලොරි රථයේ රියදුරු සහ රිය සහායකයා අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවරුදු 34 හා 35 වයස්වල පසුවන පැපිළියවෙල සහ ගුන්නෑපාන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ලොරි රථයේ සිටි එක් සැකකරුවෙක් පලා ගොස් තිබේ. තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මුහුදු මගින් ධීවර වරාය වෙතම ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගයක් බව විමර්ශන අංශ සැක කරයි.

ගැඹුරු මුහුදේ කරනු බැලූ මෙහෙයුමකින් අනතුරුව  ඊයේ දිනයේ දී මත් ද්‍රව්‍ය කිලෝ 100ක් සමග සැකකරුවන් හය දෙනෙක් අත් අඩංගුවට ගෙන දික්ඕවිට වරාය වෙත ගෙන එනු ලැබුවේය. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ද රුපියල් බිලියන 2කට අධික වීදි වටිනාකමක් සහිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියානු ෆාමකෝපියා ගැන දැනගන්න…

Next Post

මාරක රිය අනතුරකින් සැමියා සහ බිරිය එතැනම මිය යයි… දරුවන් දෙදෙනා බරපතල තුවාල සහිතව රෝහලේ!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.