අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ සියලුම රෝහල් කොවිඩ් රෝහල් බවට පත් වෙයි!. ඖෂධ සංස්ථා සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි…

by editor
අගෝස්තු 9, 2021
in පුවත්

Share on FacebookShare on Twitter

දිවයිනේ සියලුම රෝහල් මේ සතිය තුළදී කොවිඩ් -19 ප්‍රතිකාර රෝහල් බවට පත් කරන තත්ත්වයකට ඉඩ ඇති බවත් රෝග ලක්‍ෂණ ඇති ඕනෑම අයෙකු වහාම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මාධ්‍ය වෙතඅදහස් දක්වමින් පවසා ඇත.

වෛද්‍ය ගුණසේන මේ බව සඳහන් කර ඇත්තේ මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසය සමඟ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යවස්තාන පිරි ඉතිරී යන ත්ත්වයක් නිර්මාණය වීම පිළිබඳව අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත අනුව, කොවිඩ් -19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඇඳන් 33,962 ක් වෙන් කර ඇති අතර ඉරිදා (08) වන විට රෝගීන් 32,762 ක් ප්‍රතිකාර ලබමින් සිටියහ. ඒ අනුව කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති ඇඳන්වලින් තවත් ඉතිරි ව ඇත්තේ ඇඳන් 1200 ක් පමණකි. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන COVID-19 රෝගීන් සංඛ්‍යාව 89 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ මෙම තත්ත්වය තුළ විකල්පයක් ලෙස COVID-19 රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා සෙසු රෝගීන්ට වෙන් කර ඇති ඇඳන් භාවිතා කිරීම සුදුසු බවය.‍ අනෙක් රෝගීන්ට කිසිදු හානියක් නොවන පරිදි මෙම ක්‍රියාවලිය ප්‍රවේශමෙන් සිදු කෙරෙන අතර රෝහල් වෙත යාමට පසුබට විය යුතු නැති බවත් සියලුම රෝගීන් සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරන බවත් ඔහු පැවසීය.

රෝග ලක්ෂණ නොපෙන්වන හා සුළු රෝග ලක්‍ෂණ සහිත රෝගීන් නිවාස ආශ්‍රිතව හුදකලා කිරීම සහ කළමනාකරණය කිරීම අද සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන කරන ඇන්ටිජන් එක පොසිටිවු… දැන් රාජකාරියට උපකාර අවශ්‍යයයි… පී.එච්.අයි ලා කියති.

Next Post

ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සියය ඉක්මවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.