අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ දැවැන්ත ආයතන 115ක් මහ මුහුද වනසන හැටි විගණනය හෙළි කරයි…

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිත් නිදි...

by editor
අගෝස්තු 22, 2021
in පුවත්
water
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියෙන්  අවසර පත්‍ර ලබානොගෙන මහාපරිමාණ  ආයතන 115ක්  අපජලය මුහුදට  බැහැර කරණ බැව් ජාතික  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති   නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

 සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්  2019 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදින වනවිට  ආයතන 315 මගින්  මුහුදට අප ජලය බැහැරකරණ බවට හඳුනාගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉන් ආයතන 115ක් අදාළ අවසර පත්‍ර ලබා නොගෙන  අපජලය මුහුදට බැහැරකරණ බවට නිරික්ෂණය වු බවද   විගණන වාර්තාව් සදහන් වේ.

තිරසාර ලෙස  සාගර සම්පත් කළමණාකරණය කිරිමෙන්  ආර්ථික හා සමාජිය ප්‍රථිලාභ අත්කරදිම  සමුද්‍රිය කළාප කළමණාකරණයේ  ප්‍රධාන අරමුණකි. එහෙත් අපජලය මුහුදට මුදාහැරිම සම්බන්ධයෙන්  හදුනාගෙන තිබු මුළු ආයතන සංඛ්‍යාවෙන්  සියයට 50ට වැඩි ප්‍රමාණයක්  නෛතික විධි විධාන අනුගමනය  නොකිරිම නිසා සමුද්‍ර දුෂණ වැළැක්විම මගින් අපේක්ෂිත තිරසාරභාවය අත්පත් වි නොමැති බව නිරික්ෂණය වු බවද විගණන කාර්යාලය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පනතේ විධිවිධාන අනුගමනය නොකරණ පාර්ශවයන් වෙත  2008 අංක 35 දරණ  සමුද්‍ර දුෂණ වැලැක්විමේ පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව   සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්   කටයුතු කර නොමැති බවද විගණන කාර්යාලය පවසයි. 

මේ නිසා  මුහුදු ජලයේ ගුණාත්මක භාවය, නියමිත ප්‍රමිතින්ට අනුකුල නොවිමත්   හේතුවෙන් පාරිසරික හා සෞඛ්‍යමය අවදානමක්  ඇතිවිමක් සිදුවි ඇති බව  නිරික්ෂණය වු බවද විගණන කාර්යාලය පෙන්වා දෙයි. ජාතික විගණන කාර්යාලයේ පාරිසරික විගණන අංශය මගින් ශ්‍රි ලංකාවේ අපජල  කළමණාකරණයේ  කාර්යක්ෂමතාවය ඇගයිම  සදහා මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ එම්.ඕ.එච්. 15ම  විවෘත වුනත් එන්නත් ගන්න වැඩිහිටියො නෑ… සෞඛ්‍ය අංශ ලයිස්තු අරන්  ගෙවල්වලට එයි…

Next Post

ආනන්ද පාලිතට ඇප …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.