බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ජන ගහන වර්ධන වේගය තව දුරටත් පහළට… වැඩිහිටි ජන ගහණය වැඩි වෙයි… ළමා ජන ගහණය අඩු වෙයි…

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ජනගහන වර්ධන වේගය තවදුරටත් පහළ ගොස් තිබේ.  ඊයේ (30) නිකුත් කළ 2024 ජන සංගනන වාර්තාව අනුව මෙරට ජනහන වර්ධන වේගය දැක්වෙන්නේ සියයට 0.5 ක් ලෙසය.

එය 2012 ජන සංගනනයේදී සියයට 0.7 ක් ලෙස දැක්වූණි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ අඩු ප්‍රතිශතයකින් වුවද මෙරට ජනගහනය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවය.

ජන සංගණන වාර්තාවලට අනුව මෙරට ජනහනය 14 ලක්ෂ 3731 කින් ඉහළ ගොස් ගොස් තිබේ.

මේ වන විට මෙරට ජනගහනය, දෙකෝටි 17 ලක්ෂ 81800 ක් වන අතර  ඉන්, සියයට 51.7 ක්  කාන්තාවන් ය.   පිරිමි ප්‍රතිශතය, සියයට 48.3 ක් වේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අවුරුදු 15 ට අඩු එනම් මෙරට ළමා ජනගහනයද සමස්ත ජනගහනයෙන් සියයට 20.7 ක් දක්වා අඩු වී ඇත්තේ සියයට 4.5 කිනි.

වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටි ජනගහනය සියයට 12.6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.   ඒ සියයට 4.7 කින්.

වයස අවුරුදු 15 ත් 64 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන ජනගහනය, සමස්ත ජනගහනයෙන් සියයට 66.7 කි.

මෙවර යැපුම් අනුපාතය සියයට 49.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අවුරුදු 15 ට අඩු සහ අවුරුදු 65 සහ ඊට ඉහළ ජනගහනය සළකන්නේ  යැපෙන්නන් ලෙසය.

මේ අතර ජන සංගනන වාර්තා අනුව මෙරට සිංහල ජන ගහනය සියයට 74.1 කි.

සියයට 12.3 ක් ශ්‍රි ලංකා දෙමළද සියයට 10.5 ක් ශ්‍රි ලංකා මුස්ලිම්වරුන්ද වන අතර සියයට 2.7 ක් ලෙස ඉන්දියානු දෙමළ ජනගහනය දැක්වේ.

ජන සංගනන වාර්තා අනුව නිවසක් නොමැතිව එළිමහනේ ජීවත්වන පුද්ගලයින් සංඛ්‍යාව 2281 කි. ( නිවුස් ෆස්ට් )

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මගට පැන්න වන අලියාගෙන් බේරෙන්න මිනිස්සු වාහන අත් හැර දුවති…

Next Post

අලි ඇතුන් 07 දෙනෙක් අනතුරට ලක් කළ මීනගයා දුම්රිය රියදුරට එරෙහිව විනය පියවර ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.