බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටටම බෙහෙත් බෙදන වෛද්‍ය සැපයුම් ඒකකයේ පහකට කොවිඩ්

by Lanka Sara Editor
නොවැම්බර් 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේ පිහිටි දිවයින පුරා රෝහල්වලට ඖෂධ බෙදාහැරීම් කටයුතු සිදුවන වෛද්‍ය සැපයුම් අංශයේ සේවකයන් පස් දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට වාර්තා වී ඇති අතර මේ වනවිට මෙම අංශයේ කටයුතු සීමා කොට ඇති බව වාර්තා වෙයි.

දිවයින පුරා රෝහල්වලට ඖෂධ බෙදාහැරීම සිදු වන මෙම ස්ථානයට රට පුරා සෑම රෝහලකින්ම ලොරි රථ විශාල ප්‍රමාණයක් දිනපතා පැමිණෙන අතර අද උදෑසන සිට මෙම ලොරි රථ ඇතුළු කර ගැනීම සීමා කිරීමකට ලක් කොට ඇත.

එහි ආසාදිතයන් බවට ලත් වූ සේවකයන් අවදානම් කලාපවල සිට රාජකාරියට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කොට ඇත.

අමාත්‍යංශ ආරංචි මාර්ගවලයට අනුව මෙයින් ඇතැම් සේවකයන් පසුගි සිකුරාදා වන තෙක්ම රාජකරියටද පැමිණ ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ තත්ත්වය අනුව ඔවුන්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට අදාල පියවර ගෙන ඇති අතර මෙම ඖෂධ ගබඩාවෙන් රට පුරා රෝහල්වලට ඖෂධ යැවෙන බැවින් එම ඖෂධ එම රෝහල්වල පරිහරණය කළ සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සහ එම ඖෂධ පරිහරණය කිරීම කිරීමේදීද කළ යුතු පියවර සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට ප්‍රකාශ කළේය.

දැනටමත් තත්ත්වය මත ඖෂධ බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව සීමා කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ද බාහිර පුද්ගලයන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ සීමා කොට ඇත.

පසුගිය කාලසීමාවේදී ඖෂධ ගබඩා ඒකකය සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රාදේශීය රෝහල් සේවක යන්න සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් තමාගේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීම වැදගත් බව ලංකාසරට කරුණු දැක්වූ අමාත්‍යංශ නිලධාරියා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ කෝටි 78ක් සැනිටයිසර්වල දියවෙයි

Next Post

අපේක්ෂා රෝහලේ දොස්තර ධර්මපාලයේ සිසුවකුට වෙඩි තබයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.