බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ලොක් ඩවුන් කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලයි

අමාතයංශ කාර්ය මණ්ඩලයටත් කොරෝනා එයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින තත්ත්වය තුළ දින කිහිපයක් රට යළි ලොක් ඩවුන් කිරීමකට ලක් කිරීම වඩාත් උචිත බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ බලධාරීන් රජයෙන් ඉල්ලා ඇතැයි ලංකාසරට වාර්තා වේ.

පසුගිය දින කිහිපයේදීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අමාත්‍යංශ නිලධාරීන් සහභාගී වූ රැස්වීම් සාකච්ඡා කිහිපයකදීම මෙම තත්ත්වය පිළිබඳව යෝජනා කළද රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වීමේ අවදානම මත මෙම තීරණය පිළිබඳව අදාල බලධාරීන් පසුබට වී ඇති බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳව ලෝක සෞක්‍ය සංවිධානයේද උපදෙස් ගෙන ඇති අතර ඔවුන්ගේ ද මතය වී ඇත්තේ රෝගය පාලන කිරීමට රටට ගැලපෙන පියවර ගැනීම සුදුසු බව ය.

ඒ අනුව පවතින තත්ත්වය තුළ තවදුරටත් රෝගය පැතිරීමේ අවදානමක් පැවතීම හේතුවෙන් සෞක්‍ය බලධාරීන් රජයේ මේ ඉල්ලීම කර තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

විශේෂයෙන් ඇඳිරි නීතිය බලපවත්වන ප්‍රදේශවල පවා මේ වනවිට ක්‍රියාත්මක වන කර්මාන්ත ශාලා කිහිපයකම වසංගතය පැතිරී යාමේ අවදානමක් පවතින බවත් ඔවුන් හරහා තවදුරටත් මෙය ව්‍යාප්ත වීම පාලනය කිරීමටත් අවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් රජයට පෙන්වා දී ඇත.

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත ශාලා කළමනාකාරීත්වයන් මේ වනවිට තම වියදමින් පීසීආර් පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කරවා ගන්නා අතර ඔවුන් අතර ආසාදිතයන් සිටින බවටද සෞඛ්‍ය අංශවලට වාර්තා වී ඇත.

එමෙන්ම මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේද ආයතන අංශයේ සේවකයකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති අතර අමාත්‍යංශය තුළ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීමේ කටයුතු සිදුවන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ පාර ආ වෛරසය පිට රටකින් ආපු වෙනස් එකක් බව ස්ථිරයි

Next Post

හැරල්ඩ් සන් පුවත්පත හෙළි කරන ලාංකික ඕස්ට්‍රේලියානුවාගේ ක්‍රිකට් මගෝඩිය…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.