අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බංකොලොත්! ඒත්  ජනපති අගමැති වියදම් ඉහළින්!

by Lanka Sara Editor
ජනවාරි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තවමත් දරුණුතම ආර්ථික අර්බුදයක මුහුණ පා සිටිය ද ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාල හා අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා කිසිදු වියදම් කප්පාදුවක් කර නොමැති අතර 2022 දී ‘විශේෂ වියදම්’ යටතේ එම කාර්යාලය සඳහා වෙන් කර ඇති අයවැය 2023 දීත් අඩුවක් නොමැතිව  වෙන් කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අනාවරණය කරන ඩේලිමි මිරර් පුවත් පත පවසන්නේ  ජනාධිපතිවරයාගේ ‘විශේෂ වියදම් ඒකකය’ සඳහා අයවැය යටතේ =2022 වසරේදී වෙන් කළ මුදල රුපියල් බිලියන 3.04ක් වන අතර මේ වසරේදී  (2023) දී රුපියල් බිලියන 3.88 ක මුදලක් වෙන් කර ඇත. භාණ්ඩාගාර සංඛ්‍යාලේඛනවලට අනුව රුපියල් මිලියන 70 ක් අතිකාල සහ නිවාඩු ගෙවීම් සඳහා ජනාධිපති ලේකම් කා්යාලය වෙනුවෙන්   වෙන් කර ඇති අතර එය පසුගිය වසරේ ප්‍රතිපාදනවලට සමාන වේ.  දේශීය හා විදේශීය සංචාර ඇතුළත් ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 86ක් වෙන් කර ඇති අතර 2022හි ප්‍රතිපාදනවලට සාපේක්ෂව රුපියල් මිලියන මිලියන 60ක වැටි ඩීමකි.

ජනාධිපතිවරයාගේ වාහන, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් වැනි නඩත්තු වියදම් සඳහා යටතේ 2022 වෙන් කළ රු. මිලියන 450ක මුදලම 2023 වසරේදී වෙන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයාට ද  මෙම විශේෂ වියදම් ඒකක කාණ්ඩය යටතේම, 2023 සඳහා වෙන් කර ඇති අයවැය රුපියල් බිලියන 1.01කි.  මෙය 2022 සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 1.43 ට සාපේක්ෂව සුළු අඩුවීමකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතිකාල සහ නිවාඩු ගෙවීම් යන කාණ්ඩය යටතේ භාණ්ඩාගාරය විසින් අගමැතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වෙන් කර ඇති අතර දේශීය හා විදේශීය ගමන් වියදම් ලෙස රුපියල් මිලියන 18ක් වෙන් කර ඇත.

වාහන, කම්හල් සහ යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 172ක් අග්‍රාමාත්‍යවරයාට වෙන් වී තිබේ.

අමාත්‍ය මණ්ඩල කාර්යාලය සඳහා මහා භාණ්ඩාගාරය විසින් රු. මිලියන 263ක් වෙන් කර ඇති අතර 2022 සඳහා වෙන් කර තිබුණේ රුපියල් මිලියන 217 කි.

ඉහළ යන ණය හමුවේ ජීවන වියදම් ද ඉහළ ගිය ද, ඉහළ බදු ජනතාවගෙන් අය කල ද ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපති, අගමැති, අමාත්‍ය මණ්ඩල කාර්යාල සඳහා වන වියදම් අඩු නොවීම ගැටලුවක් බව එම වාර්තානේ පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා අදාළ ඒවා නොවේ ! වසන්ත මුදලිගේ නිදහස්

Next Post

මෛත්‍රිපාල සිරිසේන යළිත් ජනපති වෙන්න හදයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.