සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ඉඳන් එන අයට නිරෝධායන පිළිවෙත වෙනස් වුණු හැටි මෙන්න

by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

• එන්නත සම්පූර්නයෙන් ගෙන සති දෙකකට පසු ආවොත් එක දවසින් ගෙදර
• හෝටල් නිරෝධායනය දවස් 07යි
• පොදු නිරෝධායනය දවස් 10යි

 

විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන නව නිරෝධායන මඟ පෙන්වීම් මාලාව අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව නිරෝධායන පිළිවෙතෙහි සිදුව ඇති ප්‍රධාන වෙනස්කම් මෙසේය.

කොවිඩ් වෛරස ආසාදනය වළක්වා ගැනීම සඳහා නියමිත එන්නත් මාත්‍රාව සම්පූර්ණයෙන්ම ලබා ගෙන සති දෙකක් සම්පූර්ණ වූ පුද්ගලයන්ට එක් දිනක් සඳහා හොටල් නිරෝධායනයට හෝ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරෙන අතර ඔවුන්ට පැය 24ක් තුළ සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව නිවසට යා හැකිය. ඔවුන් ට නිවසේදී නිරෝධායනය වීමක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන් පැමිණීමේදී ඉංග්‍රිසි භාෂාවට පරිවර්තනය කළ එන්නත්කරණ කාඩ්පතෙහි සහතික කළ පිටපතක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් කළ යුතු වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අසම්පූර්ණ ලෙස එන්නත් ලබා ගත් පුද්ගලයන්, එන්නත සම්පූර්ණයෙන් ලබා ගත්තද සති දෙකක් ගත කොට නොමැති පුද්ගලයන් හෝ කොවිඩ් සඳහා එන්නත් ලබා නොගත් පුද්ගලයන් හෝටල්වල නිරෝධායනය සඳහා යොමු වන්නේ නම් ඔවුන්ට අදාල හෝටලයට ගිය පළමු දිනය තුළ සහ 07 වැනි දිනය තුළ පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කෙරන අතර රෝගය නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන්ට සත් වැනි දිනයේදී නිවසට යා හැකිය. ඔවුන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කොට දින 14ක් නිවසේ නිරෝධායනය වීම අත්‍යවශ්‍ය වේ.

හෝටල් වල නිරෝධායනය සඳහා යොමු නොවී රජයේ පොදු නිරෝධායන පහසුකම් භාවිත කරන පුද්ගලයන්ට දින 10ක නිරෝධායන කාලයක් එම මධ්‍යස්ථානවල ගත කළ යුතුය. ඔවුන් සඳහාද පළමු දිනයේ සහ 10 වැනි දිනයේ සිදු කරන පී.සී.ආර් පරීක්ෂණ සිදු කරන අතර එයින් රෝගය නොමැති බවට තහවුරු වුවහොත් ඔවුන්ට 10 වැනි දිනයේදී නිවසට යා හැකි වන අතර නිවසට ගොස් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කොට නිවසේ දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අග්‍රහාර අරමුදල රුපියල් මිලියන 264ක අලාභයක්

Next Post

වෙන නමකින් පැමිණි සිරුර දිනුකගේ දැයි හඳුනා ගන්න ඩී.එන්.ඒ පරීක්ෂණයක්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.