ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය විසින් නිරෝධායන ඇඳිරි නීතිය එළැඹෙන 21 වැනි අඟහරුවාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
රට තුළ කොරෝනා ව්‍යාප්තියේ තත්වය සලකා බලමින් සිදුකරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.