අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංජිත් සියඹලාපිටිය වැඩි ඡන්දයෙන් නියෝජ්‍ය කථානායක ධුරයට!

by editor
මැයි 5, 2022
in පුවත්
Siyambalapitiya
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙන් ඡන්ද 148ක් ලබා ගත් රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකවරයා ලෙසින් තේරී පත්විය. ඔහු ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අතර ප්‍රතිවාදියා වන ඉම්තියාස් බාකීර් මාකාර් ලබා ගත්තේ ඡන්ද 65කි.නරක් වූ ඡන්ද තුනකි. ඒ අනුව සියඹලාපිටිය මහතා නව නියෝජ්‍ය කථානායක ධුරයට පත්විය.

නියෝජ්‍ය කථානාක ධුරයේ සිටි රංජිත් සියඹලාපිටිය මහතා ධුරයෙන් ඉවත් වීමත් සමඟ නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීම පිළිබඳව අවශ්‍යතාව මතුවිය. මේ පත් කිරීම දිනක් ප්‍රමාද වූයේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වු බව පිළිගනිමින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට ප්‍රමාද වීමය. එම දැනුම් දීම ඊයේ (05) ලැබුණු අතර අද ඡන්දය නියම විය.

මෙහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ සඳහා සුදුසු මන්ත්‍රිවරයකුගේ නම යෝජනා කරන ලෙස කළ දැනුම් දීම හමුවේ නැගී සිටි නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රිවරයා ඒ සඳහා රංජිත් සියඹලාපිටිය ගේ නම යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රිවරයා එය ස්ථිර කළේය. එහිදී සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂයද සියඹලාපිටිය මහතාට සහය පළ කරන බව පවසා සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජනබලවේග මන්ත්‍රි ඉම්තියාස් බාකීර් මාකාර් ගේ නම යෝජනා කළේය.

ඒ අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සිදු විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩීසල් සැපයුම සියයට 75කින් අඩුකරයි… ඉදිරි දින පහ තුළ ඩීසල් අර්බුදයක්

Next Post

බොරුවට ස්වාධීන වූ විපක්ෂයේ දේශපාලන ගේම  රටට හෙළි වුන අයුරු සජිත් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.