බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රංගේ ගේ පුතා අත් අඩංගුවට… ඔහු පැදවූ රථය පාරෙන් ඉවතට පැන ත්‍රී රෝද රථයක ගැටෙයි… ත්‍රී රෝද රථ රියදුරුට අසාධ්‍යයයි!

අනතුර සිදුවූ පසු වාහනය එතැනම දමා ඔහු පලා ගිහින්...

by editor
ජූනි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

‍තමන් පදවමින් සිටි මෝටර් රථය ත්‍රීවිල් රථයක ගැටීමෙන් සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍ර යශෝධ රංගේබණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබේ.

අද අළුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේ අලිමංකඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීවිල් රථයක ගැටීමෙන් මෙම අනතුරු සිදුවී ඇති බවත්, අනතුරෙන් ත්‍රීවිලර් රථ රියදුරා බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.

අනතුර සිදුවීමෙන් අනතුරුව යශෝධ රංගේබණ්ඩාර වාහනය එතැනම දමා පලා ගොස් තිබේ.

මූලික වෛද්‍ය වාර්තාවේ යශෝධ රංගේබණ්ඩාර මත්පැන් පානය කර නැති බවට තහවුරු කර ඇතත් වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇතිදැයි සෙවීමට වැඩිදුර රුධිර සාම්පල පරීක්ෂාවක් කරන බව විමර්ශන අංශ කියයි.

පාලිත රංගේබණ්ඩාර වාරිමාර්ග රාජ්‍ය ඇමති ධූරය දරන වකවානුවේ ඔහුගේ පුත්‍ර යශෝධ රංගේබණ්ඩාර බීමතින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයක් පදවා අනතුරක් සිදුකිරීම නිසා පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව පැවරුණ නඩුවෙන් වරදකරු වී වන්දි ගෙවා නිදහස් වුන පුද්ගලයෙකි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

බීමත් යශෝධ රංගේ බණ්ඩාර හලාවත – පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි රිය පාලනය කරගත නොහැකිව පාර අසල නිවසකට කඩා වැදී 2018 ජූනි මස 06 වැනිදා අළුයම අනතුරක් සිදු කළේය.

බීමතින් රිය පදවා, සාවද්‍ය ලෙස රාජ්‍ය දේපල පරිහරණය කරමින් රජයේ කැබ් රථයට හානි කිරීම සහ පුද්ගලික දේපලට හානි කිරීමේ වරදට ඔහුව 2018 ජූනි 08 දා පොලිස් අත් අඩංගුවට පත් වී විය. ඔහුට එරෙහිව පැවරුණ නඩුව වසර 2ක් තිස්සේ ඇසීමෙන් පසු හලාවත දිසා අධිකරණය 2020.02.18 රුපියල් 32,500ක දඩ මුදලක් නියම කර අනතුරුව
ඔහුගේ රියදුරු බලපත්‍රය ද මාස 6කට කාලයකට අත්හිටුවීමට නියෝග කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ අපේක්ෂකකම දෙන්න පොහොට්ටුව රනිල්ට සති දෙකක් කල්දෙයි!

Next Post

කතරගම දෙවි හාමුදුරුවන්ගේත් කිරිවෙහෙර වහන්සේගේත් ආශිර්වාදය ලැබිය හැකි ප්‍රායෝගික ක්‍රමය කිරිවෙහෙර නා හිමියෝ සැදැහැවතුන්ට කියති!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.