බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගන්න යන ඇමරිකානු ලොක්කා පුද්ගලික ජෙට් එකකින් ලංකාවට ඇවිත්…

සිද්ධවුන දේ රටට තවම රහසක්.. වෙන්නෙ මොනවද කියලා බලන් ඉන්නවා... විදුලිබල වෘත්තීය සමිති කියයි!

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 12 දා රාත්‍රියේ 11.35ට පුද්ගලික ගුවන් යානයකින්  ඇමරිකානු නිව්ෆෝටෙ‍්‍රස් සමාගමේ විධායක අධ්‍යක්ෂ Wes Edens  ලංකාවට පැමිණි බවට තොරතුරු ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් ලංකාසරට පැවසීය.

එමෙන්ම  නිව්ෆෝටෙ‍්‍රස් සමාගමේ පිරිසක් 12 දා ට කලින් ලංකාවට පැමිණ ශ්‍රැංග්‍රිලා හෝටලයේ ලැගුම් ගෙන සිටි බව ද ඔහු කීවේය.

“ සිද්ධ වෙන්නෙ මොනවද කියලා රටේ කිසිම කෙනෙක් දන්නෙ නෑ. අපි දන්නෙත් නෑ. කැබින්ට් ඇමතිවරු දන්නෙත් නෑ. ඔවුන් කියනවා යමක් සිද්ධ වුනා. ඒ මොනවද කියලා දන්නෙ නෑ කියලා. එහෙම කියලා අපට කියනවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න කියලා. කවුරුත් දන්නෙ නැති දැකලා නැති ගිවිසුමක් ගැන කතාවකට අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බෑ. “

“ අපි ඒ කැබිනට් ඇමතිවරුන්ට කිව්වා ඔය අය දෙන්නෙක් එළියට බහින්න.  එතකොට අපි වෘත්තීය සමිති විදිහට අපේ  විරෝධය දක්වන්නම්. විදුලිබල වෘත්තීය සමිති වර්ජනයක් කරනවා කියන්නෙ සරල දෙයක් නොවෙයි. රටේ ජාතික ජාත්‍යාන්තර සම්බන්ධතා නවත්වන සිදුවීමක් කියලා. ඒත් ඒ අය එහෙම කැප කිරීමක් කරන්න සූදානම් නෑ.“

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“ මේ වනවිට අපි සිදුවෙමින් ඇති දේ සොයමින් යනවා. රටට අගතියක් වෙන මොනම හෝ ගිවිසුමක් රහසේ අත්සන් කරලා තියන බව හෙළි වුනොත් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා. ඒ සඳහා විදුලි ක්ෂේත්‍රයේ සෑම වෘත්තීය සමිතියක්ම එකඟ වී ඉන්නවා.“

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති රන්ජන් ජයලාල් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් හැදුණු අය කොල්ලකන “හෙල්ත් පැකේජ“වලට අහුවෙන්න එපා

Next Post

ජංගම දුරකථනයේ අංකය තියාගෙන සමාගම මාරු කිරීමට අවසර දෙයි!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.