අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය පොලිස් පහරදීම්වලින් මිය ගිය තරුණයාගේ මරණය සම්බන්ධව පොලිස් නිලධාරීන් 04ක් සැක පිට අත් අඩංගුවට!

by editor
නොවැම්බර් 25, 2023
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

යාපනය බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටි  තරුණයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලිස් කොට්ඨාසයේ වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත වාර්තා වී තිබුණු ආකරයට නිවසකට ඇතුළු වී බිය ගන්වා රුපියල් අනූ දහසක් සහ රන් පවුම් 16.5ක් කොල්ල කෑම පිළිබඳව සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණු සිත්තන්කේනි ප්‍රදේශයේ 26 හැවිරිදි තරණයෙක් මෙසේ මියගොස් තිබිණි.

මෙම තරුණ සැකකරු පසුගිය 11 වැනිදා වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය විසින් මුලින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කිරීමෙන් අනතුරුව    ඔහු මල්ලාකම් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මිය ගිය තරුණයා…

යාපනය බන්ධනාගාරයට යැවීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු යාපනය රෝහලට ඇතුළත් කර ඇත.

නොවැම්බර් 16 වැනිදා නැවත බන්ධනාගාරයට පැමිණියද සැකකරු නොවැම්බර් 19 වැනිදා යළි අසනීප වී යාපනය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මරණය

මෙම තරුණයාට එල්ලා පහර දී ඇති ආකාරය ඔහු ඡායාරූප සාධක සමග සිය මිතුරන් වෙත යවා තිබුණු අරත පහරදීම අතරතුර තරුණයාගේ ඥාතීන් මේ සම්බබන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි දෙකක්  ද ඉදිරිපත් කළේය.

සැකකරුගේ මණයෙන් පසු සිදුකළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ  පහරදීමක් හේතුවෙන් සිරුරේ අභ්‍යන්තර අවයවවලට හානි වී ඇති බවත්, තරුණයාගේ වකුගඩු ක්‍රියාකාරිත්වය අවහිර වී ඔහුව මරණයට පත් වී ඇති බවත්ය.

තමාට එල්ල පහර දුන් බව කියා තරුණයා මිය යන්නට පෙර මිතුරන්ට යැවූ ඡායාරූපයක්…

මෙම අධිකරණ වාර්තාව පදනම් කරගෙන සැකකරුගේ මරණය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන සිදුකරනු ලැබීය.

අදාළ නඩුව බ්‍රහස්පතින්දා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ ය වැළලූ රත්තරන් සොයා තවත් කැණීමක් අරඹයි!

Next Post

ඊශ්‍රයාලටය යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යුද පුහුණුව දෙනවා.. හකීම් පාර්ලිමේන්තුවේ දී  කියයි… ඇමති ප්‍රතික්ෂේප කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.