බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය නගර සභාවේ අලුත් නගරාධිපති ඉදිරිපත් කළ අය වැයත් පරාදයි!

by editor
පෙබරවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය මහ නගර සභාවේ 2023 වර්ෂය සදහා වූ අයවැය යෝජනාව නව නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 8 කින් පරාජයට පත්ව තිබේ.

අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දය විමසූ අවස්ථාවේදී සභාව තුළ මන්ත්‍රීවරු 40 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් මන්ත්‍රීවරු 24 ක් අයවැය ලේඛනයට විරුද්ධවද මන්ත්‍රීවරු 16 ක් පක්ෂවද ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

මීට පෙර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී යාපනය මහ නගර සභාවේ 2023 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය  සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම වාර්තාව පලමු වර වැඩි ඡන්ද 7 කින් පරාජයට පත් විය.

දෙවන අවස්ථාවේ කියවීමක් ඉල්ලා සිටියද ඊට අකැමති වූ එවකට නගරාධිපතිවරයාව සිටි.එස්.මනිවන්නන්   නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

පසුව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයට මන්ත්‍රීවරු සහභාගී නොවූ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා ඔහුට ඇති බලතල වලට අනුව එමානුවල් ආනෝල්ඩ්   නගරාධිපති ධූරයට පත් කරනු ලැබීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු මනිවන්නන්ට පෙර යාපනය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාය.

ඔහු විසින් සභාවට ඉදිරිපත් කරණ ලද  2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 8 කින් පරාජය වීමෙන් පසුව ඊළගට නගරාධිපතිවරයා ගන්නා තීරණය මෙතෙක් හෙළි කොට නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලන්ටයින් දිනය දා බාලවයස්කාර පෙම්වතියට මත්ද්‍රව්‍ය මුසු චොක්ලට් දී සිහි මුර්ජාවුන පසු මිතුරන් සමග දූෂණය කරලා…

Next Post

බීබීසිය මෝදි ගැන අමුතු වාර්තාවක් හැදුවේ ඇයි?

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.