සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීමත් සමග අඹන් ගඟ අවට ජනතාවට අනතුරු ඇඟවීමක්!

by editor
ජනවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම නිසා එහි වාන් දොරටුවක් ඊයේ (18) සවස විවෘත කළ බව ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වී.එස්. බණ්ඩාර පැවසීය.

මිලිමීටර තුන්සියයක් පමණ විවෘත කල එම වාන් දොරටුවෙන් තත්පරයට ඝන අඩි 1500 ක ජලධාරිතාවයක් අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට මුදා හැරෙන බවද ඔහු කීවේය.
ඇලහැර, කුමාරඇල්ල, යන ගම්මානවල අඹන්ගඟ දෙපස සිටින ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසද ඉංජිනේරුවරයා ඉල්ලීම් කළේය.

තවද අඹන් ගඟට ඉහළ ජලධාරා ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහල යාම හේතුවෙන් වාන් දොරටු ඉදිරි පැය කිහිපය තුළත් විවෘත කර තැබීමට සිදුවන බවත් මේ හේතුවෙන් මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යට වීමට ඉඩ ඇති බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.

මොරගහකන්ද ජලාශයේ අක්කර එක් ලක්ෂ හැටදාහක පමණ ජලධාරීතාවයක් පවතින අතර, දළ වශයෙන් වර්ග කිලෝමීටර් තිහකට ආසන්න භූමියක පැතිර පවතී.

මෙහි ජලය අක්කර අඩි ලක්‍ෂ හතර හමාරක ( 452000) ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගැනීමට හැකියාව පවතින බව ජලාශ කාර්‍ය් භාර ඉංජිනේරු පී.එස්.බංඩාර ජලාශය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය මෙන් සිව් ගුණයක් පවතින මොරගහකන්ද ජලාශය මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා තිබෙන අතර මෙම ජලාශය ස්වයංක්‍රීයව විවෘත වන වාන් දොරටු පහක් පිහිටා තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගන්දර රිය අනතුරින් තුවාල ලැබුවන් 61ක් දක්වා ඉහළට… විදෙස් ජාතිකයෙකුත් ඒ අතර…

Next Post

අද ගල්කිස්සේ දී පුද්ගලයෙක් වෙඩි තබා මරා දැමූ ඝාතකයා පලා යද්දී ගිනි අවියත් සමග පොලිසියට කොටු!

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.