අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ විනාශය නොකරන්නැයි හැම ලෙසකටම කියුවා… අප ඉන්නෙ දැඩි කළකිරීමෙන් – අස්ගිරි නා හිමි

by editor
ජූනි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • දැන් රටට ඇත්තේ දෙවියන්ගේ පිහිට විතරයි.. බුදුන් වැඳ දෙවියන්ට පිං දී රට බේරාදෙන ලෙස ඉල්ලනවා හැර වෙන කරන්න දෙයක් නෑ… අස්ගිරි නා හිමියෝ කියති…

නොකෙරෙන දේවල් වලට අනුශාසනා කිරිමෙන් ඵලක් නොමැති බව තේරුම් ගත් මහා සංඝරත්නය දැන් විශාල කළකිරීමකට පත්ව සිටින්නේ යැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පවසති.

පවත්වාගෙන ගිය ක්‍රමය යටතේ තව දුරටත් රට කළහොත් බරපතල අගාධයකට රට ගමන් කරන බව මහ සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළත් පාලකයින් ඊට ඇහුම්කන් නොදුන් බව ද උන්වහන්සේ කීහ.

රටත් ජනතාවත්  මෙතරම් අසීරුතාවකට පත්ව තිබෙන්නේ පාලකයින්  මහා සංඝරත්නය ලබාදුන් අවවාද හා අනුශාසනා නොතකා හැරීම නිසා යැයිද මහනාහිමියෝ පැවසූහ.

අද රට පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව පුංචි දරුවාට පවා අවබෝධයක් තිබෙන බවත් දැන උගත් සියලු දෙනා පසුවන්නේ දැඩි කළකිරීමකින් බවත් උන්වහන්සේ පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බුදුන් වැඳ දෙවියන්ට පිං දී රට බේරාදෙන ලෙස ඉල්ලනවා හැර ඒ සම්බන්ධව කිව හැකි වෙනත් මිනිහෙක් නැති බවද මහනාහිමියෝ ප්‍රකාශ කළහ.

බහුතරයක් දෙනා අන්තගාමිව කටයුතු කරත්දී පටු අදහස් වලින් මිදී හොඳ නරක නිවැරදිව ගෙන වැඩ කරන්නේ ඉතා සුළු පිරිසක් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අද මේ රටේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි බියකින් පසුවන බවත් දෙවියන් විසින් රට ආරක්ෂා කර දෙනු ඇතැයි යන්න හැර වෙනත් විශ්වාසයක් නොමැති බවත්  මහනාහිමියෝ අවධාරණය කළහ.

විදේශ ආක්‍රමණ හමුවේ පවා රට එදා සිට මේ දක්වා ආරක්ෂා වී පැවතුණේ දෙවියන්ගේ ආශිර්වාදය හා පිහිට රටට ලැබුණු නිසා බවත් ඒ ආකාරයෙන්ම හෙට දවසේත් රටේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවත් උන්වහන්සේ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය හැටක් තුල ඉන්දීය අගැමති කළ අපූරු මෙහෙයුම

Next Post

අතුරුදහන් කන්දකාඩු රැඳවියන් 126ක් සොයා මෙහෙයුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.