බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ නිදහස අවසානයේ ආරම්භය කරගන්න එපා! – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති

by Lanka Sara Editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මේ මොහොතේ දේශපාලනික, ආගමික භෝ අනිකුත්‌ මතභේද අමතක කර, වගකීමෙන්‌ කටයුතු කරමින්‌ සියලු දෙනා එකාවන්ව මෙම වසංගතය අවසන්‌ කිරීමට වගකීමෙන්‌ එක්වන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සියලුම ජනතාවට දැනුම් දෙයි.

අන්තර් පළාත් සංචරණය සීමා කිරීම තවදුරටත් පවත්වාගෙන යා යුතු බව තම දැඩි නිර්දේශය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.

කොවිඩ්‌ -19 සීමා ලිහිල්‌ කිරීම සහ නැවත භයානක පොකුරු ඇතිවීමේ අවදානම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පහත කරුණු සඳහන්‌ කර ඇත.

“කොවිඩ්‌-19 වෛරසයට එරෙහිව දිගුකාලීන සටනකින්‌ පසු තරමක්‌ දුරට හෝ නිදහසේ ගමන්‌ කිරීමට හා සමාජශීලීවීමට ඇති හැකියාව වැඩිවෙමින්‌ පවතින බව අපට යන්තමින්‌ හැඟෙන්නට පටන්‌ අරගෙන තිබේ. මේ සම්බන්ධයෙන්‌ අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කෝවිඩ්‌ මර්දනයේ නියුතුව සිටි සියලුම වෘත්තිකයන්‌ හා සමාජ සංවිධානවලට අපගේ ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක්‌ කර ගනිමු.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වුවද, පොදු සමාජයේ යම්‌ කොටස්‌වල ඇති අනවබෝධය සහ සමාජ වගකීම්‌ විරහිත හැසිරීම මගින්‌ කොවිඩ් ව්‍යාප්තිය වැඩි වීමේ අවදානමක්‌ ඇතිවීමට ඉඩකඩ තිබෙන බව අපට පෙනීයයි.

මෙවැනි සමාජීය වගකීම්‌ විරහිත හැසිරීම්‌ මගින්‌ කොවිඩ් පාලනය සම්බන්ධයෙන්‌ අප ලබා ඇති ජයග්‍රහණයන්‌ අප අතින්‌ ගිලිහීයාම මෙන්ම මෙමගින්‌ සමාජයේ වැඩි කොටසකට මෙවැනි වගකීම්‌ විරහිත ලිහිල්‌ හැසිරීමකට අතවැනීමක්‌ මෙන්ම අනුබලදීමක්ද වනු ඇති බව අපගේ හැගීමයි.

මෙවැනි වගකීම්‌ විරහිත හැසිරීම්‌ මගින්‌ නව කොචිඩ්‌ පොකුරක්‌ සෑදීමේ හැකියාව ඉතා වැඩි බවත්‌, එසේ වුවහොත්‌ එය අප මෙතෙක්‌ ලැබූ ජයග්‍රහණවල අවසානයේ ආරම්භය වීමට ද ඉඩ ඇති බවත්‌ අප තරයේ වටහාගත යුතුයි.

අප රටේ කොවිඩ් මර්දනයට දැඩි ලෙස දායක වුනු වගකිය යුතු වෘත්තීය සංවිධානයක්‌ ලෙස රජය විසින්‌ පනවා ඇති පළාත්‌ අතර සංචරණ සීමා තවදුරටත්‌ පවත්වාගෙන යෑම අප දැඩි ලෙස අනුමත කරන අතර, සමාජයේ සියලුම පුරවැසියන්‌ හට අප යළිත්‌ අවධාරණය කරන්නේ දේශපාලනික, ආගමික භෝ අනිකුත්‌ මතභේද අමතක කර මේ මොහොතේදී වගකීමෙන්‌ කටයුතු කරමින්‌ අප සියලු දෙනා එකා ලෙස අත්වැල්‌ බැඳගෙන මෙම වසංගතය අවසන්‌ කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට වගකීමෙන්‌ එක්වන ලෙසයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ප්‍රශ්න විසඳගන්න ඕන චීන සමාගම් නොවේ… අපයි… චීනය මේ කරන බලපෑම නැවැත්විය යුතුයි! -අනුර කුමාර දිසානායක…

Next Post

බටහිර ඉන්දීය කොදෙව්වො ලකුණු 55කට දැවී යති… එංගලන්තයට කඩුලු 06ක ජයක්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.