බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ කාලයේ දි බෞද්ධ දර්ශනය අනුව වැඩ කළොත් අධ්‍යාත්මික ශක්තියෙන් විසඳුම් ලැබෙයි… දහම් සිරිසේන කියයි…

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

සියලු පාලකයන් බෞද්ධ දර්ශනය අනුව වැඩකටයුතු කළ යුතු කාලයක් එළඹ ඇතැයි ද ඒ අනුව වැඩ කළහොත් අධ්‍යාත්මික ශක්තියෙන් බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි යැයි ද     හිටපු ජනපතිගේ පුත් පොලොන්නරුව දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලයේ සභාපති දහම් සිරිසේන   සඳහන් කළේය.

වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාමයේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යය රාජාණන් වහන්සේ උදෙසා මුල්ගල් තැබීමේ අවස්ථාවට  අද (  31 )  පෙරවරුවේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් එක්ව පැමිණ සිටි පිරිස අමතමින් දහම් සිරිසේන මේ බව කීවේය.

දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී  ශ්‍රී  සුදර්ශනාරාමධිපති  දිඹුලාගල රාහුලාලංකාර නහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම උත්සවයේදී වැඩිදුරටත් එක්ව සිටි පිරිස ඇමතූ දහම් සිරිසේන මෙසේ ද කීවේය.

මම මේ වගේ පිංකමක දේශපාලනය කතා කරන්නේ නැහැ. නමුත් ලංකාවේ කිසිම කාලයක ජනතාව මුහුණු නොදුන්න තත්වයක් අද පත්වෙලා, බෞද්ධයන් හැටියට අපි දන්නවා අද අපේ රට ආර්ථික වශයෙන් විශේෂයෙන් ගැටලු ඇති වෙලා. බොහෝ දෙනකු උදේට ඇහැරෙන්නේ සතුටෙන් නෙමෙයි. ප්‍රශ්න ගැටලු එක්ක නැත්නම් විදුලිය විසන්ධි වෙලා තිබෙන මොහොතක.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉතින් හැමෝම ඇහැරෙන්නේ දැඩි කෝපයකින්. ගොවියන්ට තිබෙන ප්‍රශ්න වගේම ජනතාවට තිබෙන ප්‍රශ්න ගොඩක් එක්ක තමා නැගිටින්නෙ. එතකොට එන්නෙ  ලොකු කේන්තියකින්.   වෙනත් රටවල් වලට වඩා අපේ රටේ බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය වැඩිවශයෙන් අහන්න ලැබෙනවා.

මෙවැනි කාලයක් තුළ ඒ බෞද්ධ දර්ශනය මතක් කරගෙන ආධ්‍යාත්මිකව වැඩ කටයුතු කරගත යුතුයි. එහෙම තමයි මම මේ කාලය දකින්නේ.  .

බෞද්ධ  දර්ශනය අනුව අප රටේ සියලු පාලකයෝ කටයුතු කළොත් කරන කටයුතු සාර්ථක කරගන්න  පුළුවන්.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැත්කම් සඳහා ඇතුළත් වෙනවා නම් ඖෂධ පිටින් අරන් එන්න… ජාතික රෝහල රෝගීන්ට දන්වයි…  

Next Post

ඇමරිකානු එම්සීසී ආධාරය ගැනීම ගැන චීනයෙන් නේපාලයට සද්දයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.