සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අවුරුද්දට වෙඩි තැබීම් 100 ඉක්මවයි… පසුගිය සති 03කට ආසන්න කාලය තුළ වෙඩි තැබීම් 15 යි…

 වැල්ලව දී ඝාතනය කළේ සොලා බිස්නස් එකක් කරන තරුණ ව්‍යාපාරිකයෙක්... කුමක් නිසා ඝාතනය කළා දැයි තවම අනාවරණය වී නෑ...

by editor
දෙසැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • යාබද ඉඩමක අඹ ගසක් උඩ සිට ඉලක්කය ගත් වෙඩික්කරුවා පළපුරුදු ගිනි අවි හසුරුවන්නෙක්… වෙඩි තියලා තියෙන්නේ  ටී 56කින්….

ඊයේ ( 24) සවස කුරුණෑගල වැල්ලව ප්‍රදේශයේ දී වෙඩි තබා මරා දමා ඇත්තේ සෝලා විදුලි ව්‍යාපාරයක් හිමි තරුණ ව්‍යාපාරිකයෙක් බවත් නීති විරෝධී ගනුදෙනුවලට අදාල තොරතුරු කිසිවක් මෙම සිද්ධිය සම්බන්ධ සිදුකරන මූලික විමර්ශනවලදී අනාවරණය නොවන බවත් විමර්ශන අංශ පවසයි..

වැල්ලව දී වාර්තා වන්නේ ඉකුත් සති තුනකට ආසන්න කාලයක් තුළ සිදුවූ 15 වැනි වෙඩි තැබීමේ සිද්ධියය. ජනවාරියේ සිට මේ දක්වා වෙඩි තැබීම් සිද්ධි 100කට වඩා වාර්තා වන බව පොලිස් දත්ත ගොනු අනාවරණය කර තිබේ.

ඝාතනයට ලක් වූ තරුණ ව්‍යාපාරිකයා 32 හැවිරිදිය. ඔහුගේ බිරිය 30 හැවිරිදිය. ඔවුන්ට දරුවන් දෙදෙනෙක් වෙති. ඔවුන් වාසය කරන වැල්ලව මෙම නිවාස සංකීරණයට අයත් නිවසෙහි ඔවුන් ජීවත් වෙමින් සිට ඇත්තේ කුලී පදනම මතය.

නිවස හතර අතින්ම තාප්පවලින් වටවූ එකක් බවත්, මෙම වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයි ඝාතන ඉලක්කය ගෙන ඇත්තේ යාබද ඉඩමක අඹ ගසකට නැග බවත් අනාවරණය වී ඇත.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

වෙඩි තැබීම සඳහා ටී 56 ගිනි අවියක් භාවිතා කර තිබෙන බවත් වෙඩික්කරුවා ඉතාම පළපුරුදු ගිනි අවි හසුරුවන්නෙක් බවට සාධක ඇති බවත් විමර්ශන අංශ පවසයි. ඔහු විසින් තබා ඇති වෙඩි පහෙන් හතරක් ඝාතනය වූ තරුණ ව්‍යාපාරිකයාටත්, ඉතිරි වෙඩිල්ල ඔහුගේ බිරියටත් වැදී ඇත.

වෙඩි වැදුන තරුණ ව්‍යාපාරිකයා ඒ ස්ථානයේම මිය ගොස් ඇති අතර ඔහුගේ බිරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉන්දියාවට නේපාලයට යන හදිසි සහතිකය නවත්වා දැමීම අසාධාරණයි! දඹදිව වන්දනා සංවිධානය කරන පිරිස් චෝදනා කරති…

Next Post

විෂ එන්නත් කර 70 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරලා…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.