බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙහෙම ගියොත් රට යළි පුපුරා යාවි… සෞඛ්‍ය අංශ තීරණාත්මකව අනතුරු අඟවයි!

by editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩෙල්ටා ප්‍රදේශය අභිබවා ඔමික්‍රෝන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල වීමට සහ බූස්ටරය ගැනීමට අපොහොසත් වුවහොත් ඔමික්‍රෝන ආධිපත්‍යය සහිත රැල්ල  ඇතිකරන දැවැන්ත පිපිරීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

එමෙන්ම රට තුළ ඇති වන දැවැන්ත පිපිරීමක් වැලැක්වීම සඳහා මහජන ගමනාගමනය සීමා කිරීමේ වැදගත්කම ද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පැවසුවේ මෙම තීරණාත්මක සන්ධිස්ථානයේදී මිනිසුන් විචක්ෂණශීලී විය යුතු අතර ඔවුන්ගේ සංචරණයන් සීමා කිරීමට වග බලා ගත යුතු බවයි.

“ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හදිසියේ වැඩිවීමෙන් ඇඟවෙන්නේ ඔමික්‍රොන් රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් වර්තමාන තත්ත්වය නුදුරු අනාගතයේ දී විශාල පිපිරීමක ලකුණක් විය හැකි බවත්ය. ඒ නිසා ජනතාව ඒ සඳහා කැපවීම අත්‍යවශ්‍යයි,” ඔහු අවධාරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“ජනතාව විසින් කළ යුතු දේවල් දෙක වන්නේ නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම සහ හැකි ඉක්මනින් බූස්ටර මාත්‍රාව ලබා ගැනීමයි,” වෛද්‍ය හම්දානි වැඩිදුරටත් පැවසීය.

31% ක් පමණක් බූස්ටර මාත්‍රාව ලබාගෙන ඇති බවත් එය තවදුරටත් වැඩි විය යුතු බවත් විවිධ මිථ්‍යාවන් සහ වැරදි වැටහීම් හේතුවෙන් මිනිසුන් බූස්ටරය ලබා ගැනීමට සුළු මැලිකමක් දක්වන බවත් ඔහු පැවසීය.

“කෙසේ වෙතත්, මිනිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල වීමට සහ බූස්ටරය ගැනීමට අපොහොසත් වුවහොත් ඔමික්‍රෝන ආධිපත්‍යය සහිත රැල්ල නොවැළැක්විය හැකිය,” වෛද්‍ය හම්දානි අනතුරු ඇඟවීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

5000-5000=2500

Next Post

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම කුමන්ත්‍රණයක්… වෘත්තීය සමිති විරෝධතාවයක!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.