බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට සංචාරයට පැනවූ සීමා එංගලන්තය ඉවත් කරයි

by Lanka Sara Editor
ජූලි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සීමා ඉවත් කර තිබේ.

එක්සත් රාජධානියේ විදේශ කටයුතු හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට අනුව ජූලි 24 සිට ශ්‍රී ලංකාව, අත්‍යවශ්‍ය නොවන ජාත්‍යන්තර සංචාරයන්ට එරෙහිව FCO උපදේශනයෙන් නිදහස් වේ. ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 අවදානම් පිළිබඳ නවතම තක්සේරු කිරීම මත පදනම්ව මෙම තීරණය ගත් බව එම කාර්යාලය පවසයි.

සති කිහිපයකට පෙර එක්සත් රාජධානිය රටවල් 67 ක් සඳහා සංචාරක තහනම ඉවත් කර තිබුණි.

එම ලැයිස්තුවට ආසියා පැසිෆික් කලාපයේ මැලේසියාව සහ තායිලන්තය වැනි ප්‍රධාන සංචාරක ගමනාන්තයන් මෙන්ම සිංගප්පූරුව සහ හොංකොං වැනි මූල්‍ය කේන්ද්‍රස්ථානද ඇතුළත් විය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එහෙත් මෙරට තුළ කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කර තිබියදීත්, ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් නොවීය.

කොවිඩ්-19 වසංගත අවධිය පාලනය කිරීමට සමත් වූ රටවල් කිහිපයෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය සැලකේ.

එක්සත් රාජධානියේ නිලධාරීන් සිය තීරණය පිළිබඳ පැහැදිලි කිරීමකින් කියසිටියේ කටුනායක ගුවන්තොටුපළ ජාත්‍යන්තර සංචාර සඳහා වසා දමා ඇති බැවින් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් නොවන බවයි.

උපදේශනය නිරන්තරයෙන් යාවත්කාලීන සමාලෝචනයට ලක්ව ඇති බව ද එහි සඳහන් විය.

කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, “සංචාරක උපදෙස්වල වෙනස්කම් සලකා බැලීමේ ක්‍රියාවලිය එම රටට ඇතුළුවීමේ හැකියාව, ප්‍රවාහන විකල්ප සහ නිරෝධායන කටයුතු ඇතුළු පුළුල් පරාසයක සාධක සැලකිල්ලට ගන්න බවයි. එම කොන්දේසි සපුරන වෙනත් රටවල් ද නිදහස් කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය බලාපොරොත්තු වන” බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් හා මහින්ද ගොඨාභය ජනාධිපතිට අන්නන හැටි බිමල් කියයි…

Next Post

තවත් සැක සහිත කොවිඩ් ආසාදිතයෙක් අයි.ඩී.එච් රෝහලින් පනී… රෝහලේ ආරක්ෂාව තර වේ

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.