සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා ලද ඇඹිලිපිටිය රෝහල් අධ්‍යක්ෂක උසස් වීමක් ?…

by editor
මාර්තු 18, 2025
in පුවත්
embilipitiya-hospital
Share on FacebookShare on Twitter

ඇඹිලිපිටිය රෝහල තුළ ඇති වී තිබෙන අර්බුධකාරි තත්තවය සම්බන්ධයෙන් ඊයේ (17) දිනයේදී කොතලාවල රෝහල තුළ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති, සේවා අධ්‍යක්ෂ ජනරාල් , සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පවත්වා මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇති ඇඹිලිපිටි රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකර ඔහුට ස්ථාන මාරුවක් ලබා දීම   මෙහිදී එකඟ වි ඇතැයි වාර්තාවේ.

මේ බව සෞඛ්‍ය ඇමතිවරයා ඇඹිලිපිටිය රෝහල් කාර්යාමණ්ඩයට පවා දැනුම් දී ඇතැයි වාර්තාවේ.

කෙසේ නමුත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඇඹිලිපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා පෞද්ගලිකවම සෞඛ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය ලේකම්වරයාව හමුවී ඇත.

මෙම පෞද්ගලික සාකච්ඡාවේදී මොහු ඉල්ලා ඇත්තේ කාසල් විදියේ කාන්තා රෝහලේ ගුණාත්මක සහ ආරක්ෂිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තනතුර ලබා දෙන මෙන්ය.

මෙම වෛද්‍යවරයාගේ මෙම ඉල්ලිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා අනුමත කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඇඹිලිපිටිය රෝහල තුල මූල්‍ය අක්‍රමිකතාවන් රැසක් සිදුකර ඇති මෙම අධ්‍යක්ෂවරයා මීට පෙරද අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව සහ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාව සිටි කාලයේදි අර්බුද ඇතිකරගත් නිලධාරියෙක් බව ද සාක්ෂි පවතී.

එවැනි අර්බුද ඇතිකර ගනිමින් කොළඹ පැමිණි මෙම වෛද්‍යවරයාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ එවකට සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබා දී ඇත්තේ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂ තනතුරක් බවද පැවසේ.

මොහු මෙම අධ්‍යක්ෂ තනතුරේ සිටිමින් ප්‍රජනන කටයුතු සහ මව්කිරි කළමනාකරණය පිලිබඳ විශේෂඥවරයෙක් ලෙස පෙනී සිටිමින් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පරික්ෂණයක් පවත්වන බවද වාර්තාවේ.

මූල්‍ය අක්‍රමිතනාවන් සිදුකරමින් නිතර නිතර සෞඛ්‍ය කාර්යය මණ්ඩල සමඟ ගැටලු ඇති කර ගන්නා අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරික්ෂණ සිදුකර දඩුවම් ලබා දීම වෙනුවට සිදුකරනුයේ ඔවුන් උසස්විම් ලබා දිම යැයි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දැඩි කාථාබහට ලක්ව ඇතැයි වාර්තාවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්!

Next Post

ඩුබායි සැගවී සිටිමින් “කජ්ජා” ඝාතනය මෙහෙය වූ “තැඹිලි ළහිරු”ට සහ “බැකෝ සමන්” ට  විවෘත වරෙන්තු නිකුත් කරයි.

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.