බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලතිව් කුරුඳුමලේ පුද බිමේ පුරාවිද්‍යා අගය අධිකරණය තහවුරු කරයි … ටී.එන්.ඒ අකුලා ගනී

by editor
සැප්තැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ-

මුලතිව් තන්නිමුරුප්පු කුරුදුමලේ පුරාවිද්‍යා ස්ථානයේ දැනට ඉදිකොට ඇති ගොඩනැගිලිවලට අමතරව  ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීම මුලතිව් අධිකරණය මගින් 10 දා තහනම් කොට තිබේ.

එසේම මේ ස්ථානය ආගමික වතාවත් සිදුකිරීමට හැර වෙනත් කිසිදු කාර්යයක් සදහා යොදා නොගන්නා ලෙසටද ඒ ස්ථානයේ ඇති කිසිම ගොඩනැගිල්ලකට වස්තුවකට හානි නොකරණ ලෙසද මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

මේ ස්ථානය සම්බන්ධයෙන් මුලතිව් හින්දු වැසියන් හා පුරාවිද්‍යා නිලධාරීන් අතර ඇතිවී තිබෙන ආරවුල පළාතේ සාමයට බාධාවක් විය හැකි බැවින් කුරුදුමලේ පුරා විද්‍යා ස්ථානය අසල  පොලිස් මුරපොලක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙසද මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා මුලතිව් පොලීසියට නියෝග කොට තිබේ.

පුද බිමට එරෙහිව පැවති උද්ඝෝෂණයක්

මුලතිව් කුරුදුමලේ පුරාවිද්‍යා ස්ථානය අසල බුදුමැදුරක්  ඉදිකිරීම සදහා 2018 සැප්තැම්බර් පලවෙනිදා  බුදු පිළිමයක් රැගෙන ගිය අවස්ථාවේදී  දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් දිස්ත්‍රික්කයේ ටී.රවිහරන් හිටපු මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් ඊට විරෝධය පලකොට බුදු පිළිමය රැගෙන ගිය පිරිස සමග ගැටුමක් ඇති කර ගන්නා ලදී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ ස්ථානයේ බෞද්ධ ජනතාව නොමැති නිසා බුදු පිළිමයක් තැන්පත් කිරීම  පළාතේ සාමයට බාධාවක් යැයිද මේ ස්ථානය සිංහල බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් නොව හින්දු ජනතාවගේ  ආගමික ස්ථානයක් යැයිද පවසමින් එම ස්ථානය ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා මුලතිව් අධිකරණයේ නඩුවක් ගොණු කොට තිබේ.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී දැනට ඉදිරිපත් වී ඇති තොරතුරු වලට අනුව මින් ඉදිරියට මේ ස්ථානයේ ස්ථිර ගොඩනැගිලි ඉදි නොකරණ ලෙසටත්  ආගමික වතාවත් වලට පමණක් ඉඩදිය හැකි බවටත් නියෝගයක් නිකුත් කොට තිබේ.

මෙම නඩුවේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් වෙනුවෙන්  නීතිඥ කනගරත්නම් සුභාෂ් පෙනීසිටි අතර ඊට වග උත්තර බැදීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවි සැරියෙන් සමුගත් කවුද මේ ටෝනි ඕපාත?

Next Post

ආණ්ඩුවට එරෙහිව සජබ වෙතින් පුළුල් දේශපාලන ව්‍යාපාරයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.