අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩට කොවිඩ් පැමිණි හැටි ගැන නීතිපති තුන්වැනි වතාවටත් පොලිස්පති අමතයි

by Lanka Sara Editor
නොවැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව කොරෝනා පොකුර ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පළපුරුදු අත්දකීම් සහිත නිලදාරීන් පිරිසක් යොදවා කර්මාන්තශාලාව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට මීට කලින් දෙවතාවක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එම කටයුත්ත සිදුව නැති බැවින් ඒ පිළිබඳව යලි අවධානය යොමුකරමින් නීතිපතිවරයා තුන්වැනි වතාවටද වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත ඉල්ලීමක් අද දිනද සිදුකර තිබේ.

නිතිපතිවරයාගේ ප්‍රකාශිකා නීතීඥ නිෂාරා ජයරත්න මෙනෙවියට අනුව කොවිඩ් වසංගතය දෙවන වරට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ අපරාධ විමර්ශෂණයක් පවත්වන ලෙස පසුගිය ඔක්තෝබර් 27 වැනිදා සහ 29 වැනිදා ලිපි දෙකක් යොමු කළ බවත් ඒ අනුව 29 වැනිදා වැඩ බලන පොලස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් මෙම පරීක්ෂණය සහ ජ්‍යෙෂ්ඨ නිලදාරීන්ගෙලන් සමන්විත පළපුරුදු විමර්ශකයන් කණ්ඩායමක් පත්කරන ලෙස ගරු නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිතුමාට නිශ්චිතව උපදෙස් ලබා දුන්නද මේ වන තෙක් එවන් කණ්ඩායමක් පත්කළ බවට තමන්ට දැනගන්නට නොමැති බව නීතිපතිවරයා විසින් සඳහන් කර තිබේ. මේ අනුව වසංගත පොකුර හේතුවෙන් සමස්ත රටවාසින්ගෙම ජීවිත අවදානමටකට දැඩි අනතුරුදායක තත්වයක් උද්ගතව ඇති බවට දැඩි සැකයක් පවතින බවත් එබැවින් මුහණ දෙන්නට සිදුව ඇති බවත් මෙකී තත්ත්වය යටතේ මෙකී විමර්ශණයට හැකි ඉහළම ප්‍රමුඛතාව ලබා දී අදාළ නිලදාරීන් කණ්ඩායමක් පත්කොට එම නිලධාරීන්ගේ නාම ලේඛනය නීතිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අද දින යැවූ ලිපියේ සඳහන් වන බව නීතීඥ ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වහාම වසා දැමේ…

Next Post

ආණමඩුව රථ වාහන අංශයේ ස්ථානාධිපති අනතුරකින් මරුට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.