අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ නගර සභා ඉඩමක බලහත්කාරයෙන් පදිංචිව සිටි හිටපු නගරාධිපතිවරයා නෙරපන්න අධිකරණ නියෝගයක්

by Lanka Sara Editor
මාර්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ නගර සභාවට අයත් ඉඩමක බලහත්කාරයෙන් පදිංචි ව සිටි හිටපු නගරාධිපති නිව්ටන් කුරුකුලසූරිය යන අය සහ පවුලේ අය වහාම ඉන් නෙරපා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

හිටපු නගරාධිපතිවරයා ඇතුලු පවුලේ උදවිය 1977 වසරේ සිට මෙම නිවෙස සහ ඉඩම අයථා ලෙස පරිහරණය කර තිබේ.

1977 වසරේදී හිටපු පළාත් සභා මන්ත්‍රී බෙනට් ගුණසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක් ලෙස නිව්ටන් ගුණසේකර යන අයගේ බිරිඳ මෙම නිවසේ පදිංචි වී තිබේ.

1988 වසරේදී නිව්ටන් ගුණසේකර යන අය නගරාධිපතිවරයා වශයෙන් තේරීපත් වූ විට අදාළ නිවස කුලියට ලබා දුන් බවට ගිවිසුමක් ඔහුගේ බිරිඳ වන මොහොමඩ් ඉස්මයිල් නූර් ෆායිදා යන අයත් සමඟ අත්සන් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මොවුන් විසින් අයථා ලෙස පරිහරණය කරන ලද පැරණි ගම් සභාව සහ ඊට අයත් ඉඩම නැවත පවරා ගැනීමට මිනුවන්ගොඩ නගර සභාව විසින් ගනු ලැබූ තීන්දුවකට අනුව 2009 වසරේදී බලයලත් බලධාරියා වශයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් 68 214 යන නඩුව පවරනු ලැබීය.

එලෙස පවරනු ලැබූ නඩු තීන්දුවට දිගින් දිගටම අභියාචනා ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා නඩුව ගෙන යාමට විත්ති පාර්ශ්වය කටයුතු කර තිබේ.

මෙම නඩුව නැවත විමර්ශනය කර මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී විමසීමට ලක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව පැවැත් වූ නඩු විභාගයෙන් අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් දිසා විනිසුරු කේසර සමරදිවාකර මහතා විසින් නිව්ටන් කුරුකුලසූරිය, ඔහුගේ බිරිඳවන මොහොමඩ් ඉස්මයිල් නූර් ෆායි දා ඇතුළු පවුලේ අය අදාල නිවසෙන් නෙරපා හැරීමට නියෝග කර තිබේ.

මෙලෙස පවරාගත් පැරණි ගම් සභාව සහිත ඉඩමේ මිනුවන්ගොඩ නව පුස්තකාලය ගොඩනැගීමට මිනුවන්ගොඩ නගර සභාව තීරණය කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්රේනයෙ ඉන්න ලාංකිකයන් 27ක් එන්න කැමති නෑ

Next Post

මින් පසු ආනයනික ටින් මාළු චීස් බටර් නෑ… සීමා පැනවූ ආනයනික ද්‍රව්‍ය 367ක ලයිස්තුව මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.