බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් ජාවාරම් කළ බවට චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපති ගැන පරීක්ෂණ ඇරඹෙයි…

by editor
ජූලි 11, 2021
in පුවත්
Human-Traffic
Share on FacebookShare on Twitter

කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරමින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් කාන්තාවන් පිරිසක් විදේශ රට වලට රැගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කණ්ඩාම විසින් නගර සභාවේ උපසභාපති, සභාපතිවරයාගේ රියදුරු ඇතුළු පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.

සභාපතිවරයා විසින් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ලබාගත් බව කියන විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් තොරතුරු අදාළ පරීක්ෂණ කණ්ඩායම විසින් ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ලබාගෙන ඇත.

කඩුගන්නාව පොලීසියට පසුගිය 07 දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සභාපතිවරයා තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතවූ බව ප්‍රකාශකර තිබිණි. ඒ සම්බන්ධයෙන්ද පොලීසිය මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සභාපති ධූරයට පත්වීමෙන් පසු අමිල වේරගොඩ නැමැති අය ගිය විදේශ සංචාර සම්බන්ධ වාර්තාවක් කඩුගන්නාව ප්‍රදේශවාසියෙකු තොරතුරු පනත යටතේ නගර සභාවේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. සභාපතිරයා සම්බන්ධ වූ විදේශ ගමන් පෞද්ගලික සංචාර බව දක්වමින් ඒවා ලබාදීම ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර අදාළ වාර්තාව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබාදෙන බව මධ්‍යම පළාතේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධර්ම විභාගය ලියූ අවුරුදු අනූ හතරේ ආච්චි ඉහළින්ම පාස්

Next Post

කොවිඩ් කාලේ වුණු භාරයක් ඔප්පු කිරීමට ඇමතිනි පවිත්‍රා මුලතිව් ගිහින්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.