අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේසියාවේ දී ශ්‍රී ලාංකික පුද්ගලයින් 03ක් ඝාතනය  කර ඇත්තේ  ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ! පොලිසිය ඝාතකයන් සොයා විමර්ශන අරඹයි…

by editor
සැප්තැම්බර් 24, 2023
in පුවත්
ඝාතනයට සැක කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා...

ඝාතනයට සැක කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා...

Share on FacebookShare on Twitter

පෙරේදා (22) රාත්‍රියේ  මැලේෂියාවේ   සෙන්තුල්හි,  ලෝවර්  කෝවිල් ගම්මානයේ පර්හෙන්ටියන් වීදියේ නිවසක  දී තම සහෝදර රටවැසියන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇතැයි මැලේෂියා මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එම සැකකුරවන් දෙදෙනාගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර තිබේ.  ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid මාධ්‍යයට පවසා ඇත්තේ  ඝාතනය සිදු වීමට පෙර සැකකරුවන් දෙදෙනාම නිවසේ  දෙවන මහලේ  නැවතී සිටි බවයි.

ඊයේ රාත්‍රී 11 ට පමණ දෙඅත් බැඳ හිස් ප්ලාස්ටික් බෑග්වලින් ආවරණය කර තිබූ පිරිමි තිදෙනෙකුගේ මළ සිරුරු    ශ්‍රී ලාංකික අඹුසැමි යුවලගේ නිවසේ ගොඩගසා තිබියදී පොලිසිය විසින් සොයා ගත් බව ඔහු පැවසීය.

වින්දිතයින් දෙදෙනෙකු පරිශ්‍රයේ කාමරයක් කුලියට ගත් කුලී නිවැසියන් වන අතර තුන්වන ගොදුර මෙම යුවළගේ 20 හැවිරිදි  පුත්‍රයාය.  මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ  වයස අවුරුදු 20 සිට 40 දක්වා පරාසයක වේ.

ඊයේ (23) සෙන්තුල් දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රධානියා පැවසුවේ, “අල්වාසීන් විසින් ඝාතන පොලිසියට වාර්තා කළේ මෙම ශ්‍රී ලාංකික කුලී නිවැසියන්ගේ නිවාසයෙන්  රණ්ඩුවක් වැනි කෑගැසීම් ඇසීමෙන් පසුව බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ මේ ශ්‍රී ලාංකික 40 හැවිරිදි යුවළ සහ ඔවුන්ගේ පුතා මාස හයක් තිස්සේ  මෙම සැකකරුවන්ව හඳුනනවා… ඔවුන් පැමිණ සිටියේ   ක්ලැංගේ ඉඳලා. මෙම පුද්ගලයින් දෙදෙනා    දින දෙකක් ඔවුන්ගේ නිවසේ රැඳී සිටි බවයි වාර්තා වෙන්නේ…”

“සැකකරුවන් දෙදෙනා මෙම ඝාතන සැලසුම් කර ඇති බවට පොලිසිය විශ්වාස කරනවා.  මෙම ආරවුල පිටුපස ඇති අරමුණ තවමත් විමර්ශනය වෙමින් තිබෙන්නේ,”

පොලිස් ප්‍රධානියා පැවසුවේ මිනීමැරුම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ පරීක්ෂණ පවත්වන බවයි.

විමර්ශනයට සහාය වීම සඳහා විවාහක යුවළ දින හතක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, සියලුම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ක්වාලාලම්පූර් රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය වෙත යවා ඇති බවත් අලවුදීන් පැවසීය.- malay mail

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිවක් ඕනෑවට වඩා විශ්වාස නොකරන්න… ගූගල් මැප් එක මරණයට පාර කියයි!

Next Post

කාර්ගීල්ස් ෆුඩ් සිටි මැරයන් අත් අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.