අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැලේසියානු සමාගමක් ඉල්ලන ඩොලර් මිලියන 160ක වන්දියෙන් බේරෙන්න ලංවිම කෝටි 20ක් දැනට නීතීඥයන්ට පුදලා   

by Lanka Sara Editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි  මූල්‍ය අර්බුදයක පසුවන ලංකා විදුලි බල මණ්ඩලය මැලේසියානු බලශක්ති සමාගමක් සමඟ පැවැති එකඟතා ගිවිසුමක්  කඩ කිරීම හේතුවෙන් මේ වනවිට සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාවලියක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක වන්දියක් ඉල්ලා ඇති අතර මේ බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා පසුගිය  වසර දෙකකට ආසන්න කාලයක් තුළ රුපියල් මිලියන 200ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

2011 වසරේදී ඉදිරිපත්වූ ආයෝජන යෝජනාවක් මත යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ මෙගවොට් 35ක ධාරිතාවකින් යුතු සුළං බල විදුලි ජනන ව්‍යාපෘතික් සඳහා මෙම යෝජනාව ගෙනවිත් ඇත්තේ මැලේසියානු සමගමක් වන කේඑල් එස් එනර්ජි නම් සමාගමයි.

එම සමාගම සඳහා අනුමැතිය ලබාදුන් ආකාරයට ප්‍රශ්නගත බවට වාර්තා වන අතර ඊට හේතුවී ඇත්තේ මෙගවොට් 25කට වැඩි පෞද්ගලික විදුලි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රි ලංකාවේ විදුලි බල පනතේ පවතින ප්‍රතිපාදන ඉක්මවමින් මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ නියාමකයා වන මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් එම  අනුමැතිය ලබා දීම නිසා බව සදහන් වේ.එසේම මෙම බෙරුම්කරණ විභාගයට තොරතුරු සපයා ඇති අදාළ සමාගම ඔවුන්ගේ සුළං බල විදුලි ව්‍යාපෘතිය ජාතික පද්ධතියට සම්බන්ධ ද කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු අල්ලසක් ඉල්ලා  සිටි බවට ඔහුගේ නමද සඳහන් කරමින් වාර්තා කර ඇත.

පසුව මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට විදුලිය බල මණ්ඩලය කටයුතු කර ඇති අතර එයින් පසුව කේඑල්එස් එනර්ජි සමාගම ශ්‍රි ලංකා රජයට, විදුලිබල අමාත්‍යංශයට  එරෙහිව සිංගප්පූරුවේ ආයෝජන අර්බුද නිරාකරණය කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ බේරුම්කරණ නඩුවක් ගොනු කොට අති අතර එහි විභාගයද මේ වනවිට ආරම්භ වී ඇත. අවසන් වරට එම විභාගයට අදාල කටයුත්තක් පසුගිය ජනවාරි මස 10 වැනිදා සිදුව ඇති බව මෙම බෙරුම්කරණ මධ්‍යස්ථාන වෙබ් අඩවිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට විභාග වන මෙම බෙරුම්කරණ ක්‍රියාවලියේදී ශ්‍රි ලංකාව පරාජය වුවහොත් අදාළ සමාගමට ඩොලර් මිලියන 160ක වන්දියක් ගෙවීමට සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“පොලිස්පතිකම කාදිනල්ට දෙන්න”… “ගලගොඩ අත්තේ” කියයි!

Next Post

ඔව්… අපි දේශපාලනය කරන්නෙ රටේ ආණ්ඩුව ගන්න… අපේ කටවල්වලට ඉබ්බො දාන්න බෑ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.