බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ සමයේ පුරප්පාඩු වූ මැකොස තනතුරු සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීම නීති විරෝධියි – විපක්ෂ නායක සජිත් කියයි.

by editor
ජනවාරි 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද දිනයේ ව්‍යවස්ථාදායක සභාව හමුවූ බවත් මැතිවරණයක් පවත්වන මොහොතක මැතිවරණ කොමිසම සඳහා ඉල්ලුම් පත් කැඳවීම දේශපාලන විරෝධී ක්‍රියාවක් බවට දැන්වූ බවත් අනෙකුත් කොමිසම් සඳහා එවැනි ඉල්ලුම් පත් කැඳවූවත් මැතිවරණ කොමිසම සඳහා එසේ කැඳවීම අනුමත කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජන  එල්ලවීමෙන් නිවෙස්වලට පොලිස් ආරක්ෂාව පවා ලබා දී ඇති   තත්ත්වයක් තුළ ව්‍යවස්ථාදායක සභාව මැතිවරණ කොමිසමට අපේක්ෂකයන් බඳවා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍ර කැඳවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බැවින්  එම අයදුම්පත් කැඳවීම   මාර්තු 9 වැනිදායින් පසු සිදු කරන ලෙස ඉල්ලා සිටියේ යැයි ද විපක්ෂ නායකවරයා කිවේය.

මෙය මැතිවරණ කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට තව තවත් දේශපාලන කුමන්ත්‍රණවල නියැලී මැතිවරණය කඩාකප්පල් කිරීමට අවස්ථාව ලබා දීමත් බව  විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන්   සහ සෙසු අපේක්කයන් සමඟ සර්ව  ආගමික නායකයන්ගෙන් ආශිර්වාද ලබා ගෙන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   අද (30) මේ බව  පැවසීය.

රටේ ව්‍යවස්ථාදායක සභාව පවතින්නේ ජනතා පරමාධිපත්‍ය සහ ස්වෛරීත්වය  ආරක්ෂා කිරීමට මිස උල්ලංඝනය කිරීමට නොවේ යැයි කි විපක්ෂ නායකවරයා    මේ අවස්ථාවේ  මැතිවරණ කොමිසමට අයදුම් පත් කැඳවීම   ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් යැයි කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ව්‍යවස්ථාදායක සභාවේ රහස්‍ය භාවය රැකීමට පොරොන්දු වුවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ලංඝනය කරන ව්‍යවස්ථාදායක සභාවේ අනීතික ක්‍රියා අනුමත කළ නොහැකි හෙයින් එම තීරණ ජනතාව හමුවේ හෙළි කරන බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අධිකරණය විසින් පාලන තන්ත්‍රය මෙහෙයවීමේ දී රටේ වැරදි කරන අයට සිවිල් නීතිය යටතේ දඩුවම් ලබා දීමට කටයුතු කර ඇති අකාරය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ සිවිල් නඩු තීන්දුවෙන් පැහැදිලි  වන්නේ යැයි  ඔහු පෙන්වා දුන්නේය.

ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් මෙවැනි අනීතික ක්‍රියා සිදු කළ හොත් ඔවුන්ට එරෙහිව ද නීතිය හමුවට යන බව  විපක්ෂ නායකවරයා අවධාරණය කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ස්වාධීන කොමිෂන් සභා සඳහා මහජනතාවගෙන් අයදුම්පත් කැඳවයි

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැරීමට කුසලා සරෝජනී කමිටුවෙන් හෙළි කළ කරුණු ප්‍රමාණවත්… වාර්තාව වෝහාරික විගණනයකට යොමු කිරීමට නීතිපති උපදෙස් දෙයි….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.