සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ නීති කඩකරමින් ජනපති රනිල්ට සහය දෙන්න ලෑස්ති කළ බිරියානි පාටියේ කෑම මැතිවරණ කොමිසම භාරයට…

by editor
අගෝස්තු 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයේ පළමු සංග්‍රහ වැටලීම කරයි…   අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අධිකරණ රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මැතිවරණ නිති කඩන බිරියානි පාටියට ඇවිත්…

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඊයේ රාත්‍රී ගම්පොළ බෝතලාපිටිය” වයිට් වින්ස්” උත්සව ශාලාවේ පැවති ජන හමුවේදී සිය ආධාරකරුවන්ට ආහාර වලින් සංග්‍රහ කිරීමට සූදානම් වීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පැමිණි එම සංග්‍රහය අවලංගු කර එම ආහාර වලින් කොටසක් ඔවුන් බාරයට ගෙන ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට කටයුතු කෙරිණි.

රැස්ව සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණි.

ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ ආහාර වලින් විශාල හට්ටි තුළ දමා මෙම ස්ථානය වෙත රැගෙන එමින් තිබූ බටු මෝජුවක්, චට්නියක් හා තවත් කරියක් මෙසේ එම නිලධාරීන් භාරයට ගෙන තිබුණි.

මෙම ජන හමුව රාත්‍රි අටයි තිහට යොදා තිබූ අතර ඒ සඳහා හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහින්දානන්ද අලුත්ගමගේ අධිකරණ රාජ්‍ය අමාත්‍යය අනුරාධ ජයරත්න ශාන්තිනී කෝංගහගේ වේලු කුමාර් ගම්පොළ එජාප ප්‍රධාන සංවිධායක සමන්ත අරණ කුමාර ඇතුළු කථිකයන් රැසක් සහභාගි වී සිටියහ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබුණි.

එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත කථිකයන් පැමිණ එම රැස්වීම පවත්වාගෙන යන ලදී.

මෙම වැටලීම ජනාධිපතිවරණයේදී පළමු සංග්‍රහ වැටලීම බව ප්‍රකාශ විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අයියෝ ක්‍රිකට්… තේරීම් කමිටුව තේරූ 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ 15 දෙනා 16ක් කරවා ඩිල්ෂාන් තම දුව ඇතුළට ගනී!

Next Post

ලොඩ්ස් පිටියේ දි MCC සාමාජිකයෙක් අනතුරට ලක් කළ කමිඳුගේ හයේ පහර… ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.