මන්ත්‍රිවරුන්, අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන දීමනා හිමිකම් පිළිබඳව නැවත සලකා බැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එම කමිටුවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි විසින් ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.
මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන හිමිකම් පිළිබද නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේටී චිත්‍රසිරි කමිටුව පත් කෙරිනි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම අවස්ථාවට එක්ව සිටියහ.








