අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාළඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය තවත් වසර පහක් ප්‍රමාද වේ

ආණ්ඩුව මුදල් දෙන ජපාන  JAICA ආයතනයට කියයි

by Lanka Sara Editor
ජූනි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ සහ තදාසාන්න ප්‍රෙද්ශවල රථවාහන තදබදයට හොඳම විසඳුමක් ලෙසට ආරම්භ කළ මාලබේ සහ කොළඹ කොටුව අතර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තවත් වසර පහක් යන තෙක් ආරම්භ නොකිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (ජයිකා) ආධාර මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය වසර පහකට අත්හිටවූ බවට ශ්‍රි ලංකා රජය ජයිකා ආයතනයට නිල වශයෙන් දන්වා ඇති බව වාර්තා වෙයි.

රජය මෙම දැන්වීම සිදුකොට ඇත්තේ ජයිකා ආයතනයෙන් ලබා ගත් ණය වැඩසටහන් සඳහා ගෙවීමේ සහන කාලයක් ඉල්ලා කළ ඉල්ලීමේදී බව ජයිකා ආයතනය පවසයි.

මෙම තත්ත්වයට හේතුව බව පැවසෙන්නේ රජය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයක පැවතීමය. මෙම ව්‍යාපෘතිය පසුගිය රජය විසින් ආරම්භ කරන ලද අතර එය සම්පූර්ණයෙන් ජයිකා ණය ආධාර යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය වසරේ ජූලි මාසයේ දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වැඩ නිම වීමට සැලසුම් කොට තිබුණේ 2024 වසර්දීය. සමිපූර්ණ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් වන අතර එයින් ඩොලර් බිලියන 1.85ත් ජයිකා ආයතනයෙන් ණයක් ලෙස ලබා ගැනීමට මූලිකව ගිවිසුම් ගතව තිබිණි.

මාර්ග තදබදය දැඩිව පවතින මාලබේ සිට උදෑසනත් සවසත් සෑම විනාඩි තුනකට වරක්  කොළඹ කාර්යාල සහ පෞද්ගලික ආයතන වැඩිපුර ස්ථානගතව පවතින ස්තාන සම්බන්ධ කෙරෙන මාර්ගය ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට තටයුතු යොදා තිබුණි.

කෙසේ වුවද ජයිකා ආයතනය මේ වනවිට රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය  සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන මට්ටමක පසුවන අතර ඔවුන් ඉදිරි ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීම අත්හිටුවීමට ද තීරණය තොට ඇත.ජයිකා ආයතනය පවසන්නේ ජපාන රජය ශ්‍රි ලංකාවේ ණය මට්ටම පිළිබඳව දැඩි අවදානයකින් පසුවන අතර ශ්‍රි ලංකාවේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව සෑහීමකට පත් නොව බවය. එබැවින් ඔවුන් ඉදිරියේ දී සිදු කිරිමට සම්බන්ධයෙන් මූලික කටයුත දියත් කර ඇති ව්‍යාපෘති  සම්බන්ධටෙන් සලකා බැලීම තකාවකාලිකව අත්හිටුවා ඇත.

එහෙත් මේ වනවිට අනුමත වී ඇති ව්‍යාපෘතියක් වන සැහැල්ලු දුම්රිය  ළුයාපෘතිය තවත් වසර පහකින් කල් දැමීමට  රජය පියවර ගැනීම නිසා තවදුරටත් කොළඹ නගරයේ තදබදයෙන් මිදීමට තිබූ හොඳම විසඳුම තවත් වසර ගණනකින් ආපස්සට යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. 

Tags: නවතම
Share5992Tweet43
Previous Post

මැකොස හෙට දේශපාලන පක්ෂ නායකයන් හමුවෙයි…

Next Post

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 01

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.