අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 10කට තොග තියෙද්දී  ඉමියුනොග්ලොබියුලීන් අපරාධය කළ සමාගම හරහාම බාල පිළිකා ඖෂධයක් සියයට 254ක වැඩි මිලට අරන්…  විගණනය කියයි!   කෙහෙළිය… ඔයා ඔතනින්ම අපායට යන්න!

by editor
ජූනි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • වැඩි මිලට හදිසි මිලදී ගැනීමක් සඳහා කිසිම අවශ්‍යතාවයක් පෙන්නුම් කරන්නේ නෑ… විගණනය කියයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලයේ  මාස 10ක්  සදහා ප්‍රමානවත් අයුරින්  පිළිකා රෝගීන්ට ලබාදෙන රිටොක්සි මැබ් නමැති (Rituximab inj. 500mg) ඖෂධය ගබඩාවල තිබියදි  බාල පිලිකා ඖෂධයක්  සාමාන්‍ය මිලට වඩා සියයට 254ක ඉහළ මිලකට මිලදි ගැනිම හේතුවෙන් රජයට රුපියල්  හයකෝටි පනස්තුන් ලක්ෂ පනස්දහස් තුන්සිය හතළිස් දෙකක (65,350,342 ) පාඩුවක් සිදුකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී එක් එන්නතක් හදිසි මිලදී ගැනීම යටතේ ඇමරිකානු ඩොලර් 152ක් වැනි ඉහළ මිලකට   එන්නත් කුප්පි 2250ක් මිලදිගෙන ඇත්තේ ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් (Human Immunoglobulin) නමැති ඖෂධ වංචාවට සම්බන්ධ  සැපයුම්කාර සමාගමෙන් බවද  විගණනය මගින් අනාවරණය කොට තිබුණි.  

එමෙන්ම මෙම ඖෂධය හදිසි මිලදී ගැනීම යටතේ  සම්පාදනය කරගැනිමේ අවශ්‍යතාවයක් නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගුණත්වය, ආරක්ෂාව , තහවුරු නොකරණ ලද ඖෂධයක්  මෙරටට ගෙන්විම සඳහා  මෙම සමාගම වෙත පිටු බලයක් සපයා ඇති බවද විගණනය  මගින් අනාවරණය කොට ඇත. 

සැපයුම්කාර සමාගම විසින් මෙම එන්නත් තොගය සැපයිමේ දි වංචනික ලෙස   ලියාපදිංචියෙන් නිදහස් කිරිමේ සහතිකයක් සහ ඉන්දියාවේ  නිෂ්පාදකගේ නම ඇතුළත් කරමින්  ලේඛන ඉදිරිපත් කර තිබුණි.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම  ඖෂධය මිලදි ගැනිමේ දී  ඇගයිම් කමිටුවට කිසිදු  තාක්ෂණික ප්‍රවිණයකු හෝ  විශේෂඥ වෛද්‍යවරයකු  පත්කර නොතිබුණු බවත්  අභිලාෂ කැදවිමේ ක්‍රියාවලිය භාරව කටයුතු කළ  අතිරේක ලේකම්ගේ උපදෙස් අනුව  මිල හා තොග ලබාදිමේ කාලසටහන් පිළිබඳව  පමණක් නිරික්ෂණය කර ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම ඖෂධයේ එන්නත් කුප්පි 104ක් රෝගීන් වෙන නිකුත් කොට තිබුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ජාතික අක්ෂි රොහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස හෙට වැඩ භාරගනී!

Next Post

නල්ලමලේ කාර්පට් දැමිල්ලක්… මාර ගහක මුල වටකරලා කාපට් දාලා… අබ සරණයි කාපට් ව්‍යාපෘතියට කෝටි 14යි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.