අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාවතගම පළඟැටියා දකුණු පළාතටත් තරජනය කරයි…

by editor
ජූලි 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් පළමුවෙන් මෙම කහතිත් පලඟැටියා දකුණු පළාත ආක්‍රමණය කරමින් සිටින බව වාරතා වේ. එළඹෙන්නට ඇති ව්‍යසනයන දැඩි විය හැකි බව දකුණු පළාත් ගොවීහු කියති.  

කහ තිත් පළඟැටියා.

දැනට මෙම පලඟැටියා පොල්, පුවක්, කුරුදු මෙන්ම කෙසෙල් වගාවන්ට වැඩි වශයෙන් හානි කරන බව ගොවීහු පෙන්වා දෙති.

කහ තිත් පළඟැටියා මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද, පුහුල්වැල්ල, වලස්මුල්ල, දෙවිනුවර, ඌරුගමුව, දික්වැල්ල ප්‍රදේශ වලින් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රදේශයෙන් හමු වී තිබෙන බව තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි. කහතිත් පලඟැටියා ශ්‍රී ලංකාවට ආවේණික පලඟැටියෙකු නොවන බවත් වැඩිදුර පර්යේෂණ සදහා මෙම පලඟැටියාගේ සාම්පල ලබාගත් බවත්  තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම පලඟැටියා කාන්තාර පලඟැටියා නොවන බවද තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය කීවේය.

මාවතගමින් මුලින්ම හමුවූ මෙම පළඟැටියා ඊට පසුව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹේපුස්ස, රඹුක්කන, මාවනැල්ල, දැලිවල, අත්නගොඩ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බටුවත්ත මෙන්ම කිලිනොච්චියෙන්ද   වාර්තා විය. කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කහ තිත් පලගැටියා වාර්තාවීමත් සමග පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව රසායනික කෘමිනාශක ඉස පලගැටියා පාලනය කිරීමට පියවරගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අතර දකුණු පළාත තුළද කහතිත් පලගැටියා ව්‍යාප්තවීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන ලංකාසරට   ප්‍රකාශ කළේය.  පළඟැටියා ව්‍යාප්තවීම වැලැක්වීම සඳහා දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය පළඟැටියා සිටි ප්‍රදේශ වලට කෘෂි රසායනික දියර ඉසීමත් පලඟැටියන් බහුල වගාවන් ගිනි තැබීමට සහ කුරුඳු ඉඩම් ආදිය එළි පෙහෙලි කිරීමටත් පියවර ගෙන තිබේ.

එයින් පසු පළගැටියා පැතිර යෑම සම්පුර්ණයෙන්ම පාලනය කරගැනීමට හැකිවූ බවද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන  වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසාදිතයින් තව වැඩි විය හැකියි… අනිල් ජාසිංහ කියයි..

Next Post

මව්බිම ඡායාරූප ශිල්පියාට උසාවි භූමිය තුළදීම රංජිවගෙන් මැර ප්‍රහාරයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.