බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිමා ආණ්ඩුව ක්‍රිකට් ආයතනයට අත තියන්න බයයි ද?… ක්‍රීඩා සමාජ ප්‍රශ්න කරයි!

by editor
මාර්තු 1, 2025
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

මාලිමා රජය මගින් පසුගිය සමයේ සිදු කරන ලද අනවශ්‍ය මුදල් නාස්ති පිළිබඳව මේ දිනවල හෙළි කරමින් සිටියදී ලංකාවේ ධනවත්ම ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් කරන ලද වියදම් පිළිබඳව අවධානයක් යොමු නොවීම සම්බන්ධව ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ.

මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්ව ක්‍රීඩා සංගම් නිලධාරීන් ගණනාවක් පෙන්වා දුන්නේ වත්මන් රජය විසින් අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතු මෙම ක්ෂේත්‍රය සම්බන්ධව කටයුතු කරන ආකාරය පිළිබඳව දැඩි උනන්දුවකින් බලා සිටින බවය.

මොවුන් විශේෂයෙන් පවසන්නේ ක්‍රිකට් බලධාරීන් විසින් රටේ ව්‍යවස්ථාදායකයට එරෙහිව සහ අවනත නොවී අත්තනෝමතිකව හැසිරුන ආකාරය සම්බන්ධවත්, අමාත්‍යවරුවන් නතු කරගැනීම සඳහා ක්‍රිකට් අරමුදල් අල්ලස් ලෙස ලබා දෙමින් කළ නීති විරෝධී මුදල් පරිහරණ සම්බන්ධවත්, ඇත්ත හෙළිදරව් කළ මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට එරෙහිව පවරන ලද නඩුවලට කරන ලද වියදම් සම්බන්ධවත් අනිවාර්ය අවධානය යොමු විය යුතුව ඇති බවය..

නීතිඥයන් සඳහා මිලියන ගණනක ගාස්තු කොළඹ එක්තරා ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ ගිණුමකට බැර කොට ගෙවීමක් සම්බන්ධව එම ක්‍රීඩා සමාජ සභාපති වරයාටද එම සංගමයේ මහා සභා රැස්වීමේ දී කලිසම් ගලවාගෙන යාමට සිදු වූ බව ද ක්‍රීඩා සමාජයේ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

මේ රටේ ජනතාවගේ දැඩි පිළිකුලට පත් වූ නීතියට වළංගු නොවන ක්‍රිකට් ආයතනයේ හැසිරීම් දාමය සම්බන්ධ නෛතික විමර්ශනයක් පිළිබඳ අවධානය යොමු නොකරන්නේ නම් එය මේ රජය අප්‍රසාදයට පත්වන එක් කාරණාවක් වනු ඇතැයි ද එම නිලධාරීහු පෙන්වා දෙති.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් 02ක් අත් අඩංගුවට….

Next Post

තෙල් හිඟයක් මවන කඩාකප්පල් කාරී තැනකට ගියොත් ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා… ” නියෝජ්‍ය මුදල් ඇමති අනතුරු අඟවයි…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.