බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් හිඟයක් මවන කඩාකප්පල් කාරී තැනකට ගියොත් ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා… ” නියෝජ්‍ය මුදල් ඇමති අනතුරු අඟවයි…

by editor
මාර්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තෙල් හිඟයක් නොමැතිව පසුබිමක කෘතිම ඉන්ධන හිඟයක් ඇති කරනු ලැබ රජය අස්ථාවර කිරීම සඳහා කුඩා කණ්ඩායමක් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි මේ වනවිට පැනනැගී ඇති තත්ත්වය යටතේ සැකයක් ඇතිවන බවත්,  මේ පසුපස යම් දේශපාලනයක් ඇතිනම් කිව යුතු වන්නේ එවැනි කඩාකප්පල්කාරී කටයුතුවලට රජය ඉඩ නොදෙන බවට අවධාරණය කරන බවත් ඉන්ධන පොලිම් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළ මුදල් නියෝජ්‍ය අමත්‍ය ආචාර්ය අනිල් ජයන්ත නවරත්න අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. දයාසිරි ජයසේකර කීවේ ඉන්ධන ඇනවුම් කිරීම විශාල ලෙස අඩු වී තිබෙන බවය. කිව්.ආර්. කේතය භාවිතා කරන අවස්ථාවටත් වඩා තුනෙන් අඩකට වැඩි අඩුවක් පසුගිය 27 වැනිදා වාර්තාවන බව ද ඔහු කීවේය.

“ඊයේ තිබුණ රැස්වීමට බෙදුම්කරුවො සියලු දෙනා ඇවිත් තිබුණා. ඔවුන් එක හෙළා ඒකමතික තීරණයට පැමිණියා. කරුණාකරලා මේ අයත් එක්ක සාකච්ඡා කරලා යම් තීන්දුවකට එන්න. ඒ අය නැවත වරක් රිට් එකකට යන්න හදන්නේ. මේක නතර වෙන්නේ උසාවියෙ.” මන්ත්‍රීවරයා කීවේය.

එහිදී නැගී සිටි ආචාර්ය අනිල් ජයන්ත නවරත්න මෙසේ පැවසුවේය.

“කිසිදු තෙල් හිඟයක් ඇත්තේ නෑ. තෙල් හිඟයක් ඇති වෙන්න දෙන්නේ නෑ. පෝලිම් තියනවා. තියෙන්නේ නිර්මාණය කරගත්ත පෝලිම් ටිකක්. ”

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

“බෙදුම්කරුවො සාකච්ඡා කරනවා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් එක්ක. ඔවුන් ඒකාබද්ධව සම්බන්ධයෙන් වැඩ කරන්නේ. වෘත්තීය සමිතියක් සමාජ මාධ්‍යයන්ට බෙදා හැරිය ප්‍රවෘත්තියක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. තෙල් සංස්ථාවත් බෙදුම්කරුවොත් වෙන වෙනම ගනුදෙනු කරනවා. වෘත්තීය සමිතියක් එක්ක ගනුදෙනු කරන්නේ නෑ. අපි මේවා ඇනවුම් කරන්නේ නෑ කියලා පොඩි කණ්ඩායමක් එළියෙ ගිහින් කියනවා. නමුත් එහෙම නෑ. ඉන්ධන ඇනවුම් කරනවා. බෙදා හරිනවා. අපි සාකච්ඡාවට සූදානම්. අපි සාකච්ඡා කරමින් ඉන්නවා. තොරතුරු බෙදා ගන්නවා. ”

“නව මිල සූත්‍රය ගණනය කිරීම් තාක්ෂණිකව කරුණු මත පමණක්ම නොවේ මේ ගැටලුවට විසඳුම් හෙව්වේ. වඩා දිගු කාලයක් පුරා සීපීසී එක්ක වැඩ කළාට පස්සේ වේගයෙන් අපි තොරතුරු හුවමාරු කළා. ඔවුන් කොච්චර ලෝඩ් ප්‍රමාණයක් ගන්නවද, විකුණනව ද?, පිරිවැය කොච්චර ද වාගේ තොරතුරු මත තමයි කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන විදිහට සාධාරණ ලාභ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් පිරිවැය මත ලැබෙන විදිහට බෙදුම්කරුවන් උදෙසා මේ දීමනාව සකස් කරලා තියෙන්නෙ. මම හිතනවා ඒ පැත්තෙන් ගත්තට පස්සේ මේක ඉතාම සාධාරණයි. ”

“මේ තත්ත්වය පදනම් කරලා වෙළෙඳපලේ අනවශ්‍ය තත්ත්වයක් ඇති කරලා යම් හිඟයක් ඇති කරන්න උත්සාහ කරනවා නම් මේක කඩාකප්පල්ලකාරී වැඩක්. කුමන්ත්‍රණකාරී වැඩක්. මේ පසුපස දේශපාලන බලවේගයක් තියෙන්න පුලුවන්. අපි කවුරුත් දන්නවා මේ ආණ්ඩුව රට ඉස්සරහට අරන් යනකොට විවිධ උපක්‍රම භාවිතා කරනවා මේ ආණ්ඩුවේ ගමන ආපස්සට හරවන්න.”

“එවැනි දේවල් අපි අනිවාර්යයෙන්ම නැති කරනවා. දයාසිරි මන්ත්‍රී තුමා උසාවිය ගැන කතාවක් මතු කළා. ඇත්තටම 28 වැනිදා මේ කට්ටිය උසාවියට කරුණු ඉදිරිපත් කරලා නෑ. පැහැදිලිව පෙනෙනවා කරුණු ඉදිරිපත් කිරීමක් කරනවා නම් කරන්න තිබුණා. මොකද මේ අයට මේක සාධාරණීකරණය කරන්න කිසිම තොරතුරක් නැති නිසා. ”

“ඔබතුමා දන්නවා බදු මත ලාභාන්තික ගන්න බෑ. මේක අසාධාරණ තත්ත්වයක්. ” නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මාලිමා ආණ්ඩුව ක්‍රිකට් ආයතනයට අත තියන්න බයයි ද?… ක්‍රීඩා සමාජ ප්‍රශ්න කරයි!

Next Post

නඩු තීන්දුවක් කඩන්න ඔයාලටත් බෑ… අපිටත් බෑ… නඩු තීන්දුවට අනුව කටයුතු කරන්න… බිමල් බෙදුම්කරුවන්ට දන්වයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.