බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මානව හිමිකම් සහ මැතිවරණ කොමිෂන්සභාවල  සභාපතිවරු ඉවතට?… සජිත් කුමන්ත්‍රණයක් ගැන කියයි!

by editor
ඔක්තෝබර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අරගල සිදුවූ දිනවල නිරන්තරයෙන් ජනතාව වෙනුවෙන් පෙනී සිටි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මානව හිමිකම් කොමිසම ඇතළු ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු කළ සභාපතිවරුන් සූක්ෂම ලෙස ඉවත් කිරීමේ  කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස   පවසයි. 

මේ වෙනුවෙන් පොහොට්ටුවේ ඇමති කමිටුවල විවිධ කුමන්ත්‍රණ   දියත්වන බවත්  එසේ රාජ්‍ය බලය අනිසි ලෙස උපයෝගී කර ගෙන දරදඬු ක්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත්  විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා අද (22) මේ බව පැවසුව් සමගි ජන බලවේගයේ දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.  එම සභාපතිවරුන්ගේ රාජකාරියට බාධා නොකර හැකි නම් මැතිවරණයක් තියන ලෙස රජයට අභියෝග කරන බවත් ඔහු පැවසීය.

විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස   මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්  22 වැනි සංශෝධනයට සහාය දුන්නත් රටට හොදම දේ වන්නේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයෙන්  බවත් එසේ හොඳ දෙයක් තිබිය දී 22ට සහයෝගය දුන්නේ ගෝඨාභයගේ ඒකාධිපතිවාදය පරාජය කිරීමට බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

22 වැනි සංශෝධනයට අත ඉස්සුවේ යහපත් පාලනයක් වෙනුවෙන් මිස මානව හිමිකම් කොමිසමේ සභාපතිනි රෝහිනී මාරසිංහ   හෝ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා   ගෙදර යැවීමට නොවන බව කී විපක්ෂවරයා, එවැනි අනීතික කටයුතු සඳහා ඉඩ නොදෙන බවත් එවැනි දෙයක් කිරීමට උත්සාහ කළොත් ඕනෑම අවස්ථාවක ජනතාව සමග මහපාරට බසින බවත් හෙතෙම පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එසේ ම රාජපක්ෂලාට වහල් වී ගත කළ ජීවිතයෙන් මිදීමට ජනතාව කටයුතු කළ යුතු බවත් ස්වාධීන මිනිසකු සේ මේ රට තුළ ජීවත් වීමට අවශ්‍ය මග හෙළි පෙහෙළි කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ තවමත් රාජපක්ෂවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ බලය ලබා ගැනීමට බැවින් එවැනි තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීම ජනතාවගේ වගකීම යැයි කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි…

Next Post

බල්ලා පිදුරු කන්නෙත් නෑ… කන ගොනාට දෙන්නෙත් නෑ… හරින්ට ඩයනා නොකියා කී කතාව!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.