බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්දගේ කතාව නිසා 2011 ක්‍රීඩකයන්ටත් කට උත්තර දෙන්න වෙයි

තරගාවලියට  නම් කළ සහභාගී වූ, නොවූ සියලුම ක්‍රීඩකයන්ගේ හා  නිලධාරීන්ගේ නාම ලේඛනයක් කැඳවයි

by editor
ජූනි 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ මුම්බායි හීදී 2011 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පාවා දීමක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ   විසින් කළ ආන්දෝලනාත්මක   ප්‍රකාශයට අනුව එම තරගාවලියට සහභාගි වූ සියළුම ක්‍රීකට් ක්‍රීඩකයන්ගෙන් සහ  නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමට ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ක්‍රිඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ ඒකකය බලාපොරොත්තු වෙයි.

ඒ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට  නම් කළ සහභාගී වූ සහ නොවූ සියලුම ක්‍රීඩකයන්ගේත්  නිලධාරීන්ගේත් නාම ලේඛනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්  ලබාගැනීමට  මේ වන විටත් කටයුතු කර ඇති බව වාර්තා වේ. හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ තරග පාවා දීම සම්බන්ධයෙන් වූ සුවිශේෂි කාරණා කිහිපයක් විමර්ශන කණ්ඩායම හමුවේ මතුකර ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා රැසක්ද ලබාදී තිබේ.

ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් වූ විමර්ශන පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ වෙනම විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරන්නේ මෙම වසර මුලදීය. ඒ 2019 වසරේ අංක 24 දරණ පනතිනි. තරග පාවාදීමක් සිදුව ඇති බව කියන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය  පැවැත්වී ඇත්තේ එම පනත සම්මතවීමට පෙර බැවින් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන්නේ  වෙනත් නීති ප්‍රතිපාදන මත බව වාර්තා වේ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share80Tweet43
Previous Post

අසනීපයි කී කරුණා සී.අයිඩියට එයි.. දීර්ඝ ප්‍රශ්න කිරීම් ඇරඹෙයි…

Next Post

මේ වසර අවසන් වන තුරු ඉන්ධන මිල ඉහළ යන්නේ නෑ… අමරවීර කියයි.

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.