අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාභාරකාරතැන ගේ ආරක්ෂිත සේප්පුවේ තැන්පත් කළ වතක්ම් අවභාවිතා කළ හැටි විගණනයේ දී හෙළි වේ…

by editor
ජූලි 22, 2021
in පුවත්
last-will-and-testament
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මහාභාරකාරතැන භාරයේ වු ආරක්ෂිත සේප්පුවේහි තැන්පත්කර ඇති අන්තිම කැමති පත්‍ර 254ක් විවෘත කිරීම සම්බන්ධ නිතිමය කටයුතු සඳහා ඩි.එස්.ඩබ්ලිව් සමරකොන් බුදලයෙන් 2018 වර්ෂයේ දි රුපියල් 2,629,250ක් උපයෝජනය කර තිබීම හේතුවෙන් එම බුදලයේ වත්කම් අවභාවිතාවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල් සමරකොන් බුදලය නමින් ලැබිය යුතු මුදලක් ලෙස හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එමෙන්ම එන්.ඩි.ඒ සිල්වා විජේසිංහ බුදලයේ හර ශේෂයක් පැවතියද 2017 වර්ෂයේ දි රුපියල් 272,475ක්ද, 2018 වර්ෂයේ දි රුපියල් 1,181,500ක නිති වියදමක් දරා තිබුණි. මෙය කවර බුදලයකට ගෙවිය යුතු වියදමක් ද යන්න සටහන්කර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම ශ්‍රිමා ඉන්ද්‍රාණිද සොයිසා බුදලයෙහි 2017 හා 2018 වර්ෂවල දී හර ශේෂයක් පැවතියද නිතිඥ ගාස්තු ලෙස පිළිවෙළින් රුපියල් 73,220ක් හා 81,750ක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම අධිකරණ කටයුතු සඳහා සම්බන්ධවන නිතිඥවරුන්ගේ පැවරුම් පිළිබඳ ලිඛිත එකඟතාවයන් නොවු අතර නිතිඥ ගාස්තු ගෙවිමේ දි කලින් තිරණය කරණු ලැබු ගාස්තුවක් හෝ ගාස්තු පරාසයක් තුළ ගෙවිම්කර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම ගෙවීම් මහාභාරකාර තැනගේ අභිමතය පරදි සිදුකර තිබුණි. අධිකරණ කටයුතු සඳහා වියදම් දැරීම වෙනුවෙන් බුදලයේ වත්කම් උපයෝගිකරගනු ලබන අතර ඇතැම් ඇස්තමේන්තු නඩු කටයුතු සඳහා බුදලයේ වත්කම් භාවිතා කිරිමට බලතල නොමැති අවස්ථාවලදි සහ ඇතැම් බුදල්වල හර ශේෂ පවතින අවස්ථාවල දි වෙනත් බුදල්වලින් වියදම් දැරීම සිදුකරනු ලබන බව නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම මහාභාරකාර දෙපාර්තමේන්තුවේ තැන්පත්කොට ඇති අන්තිම කැමති පත්‍රවලට අදාල තෙස්තමෙන්තු නඩු හා බුදල් නෛතික ගැටලු නිරාකරණය කරගැනිමට නිතිඥ මණ්ඩලයක් ස්ථාපිත කර එමගින් සිදුකෙරේ. එහෙත් එක් එක් අවස්ථාවල එක් එක් නිතිඥවරුන් පත්කරගනිමින් කටයුතු කරතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව ගාස්තුවල විෂමතාවයන් හා ඒ ඒ සිද්ධිය සම්බන්ධයෙන් අදාල නිතිඥවරු දක්වන උනන්දුව වැනි කරුණු හේතුවෙන් එම ගැටලු සම්බන්ධයෙන් ලැබෙන තිරණවලට එය බලපැමක් වී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
ජාතික විගණන කාර්යාලය මගින් මහාභාරකාර තැනවෙත පවරා ඇති බුදල් දේපළ කළමණාකාරණය සම්බන්දව සිදුකළ විගණනයේ දි මෙම කරුණු අනාවරණය වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොඩානා එන්නත ගැන බොරු කියන නුවර සමාජ මාධ්‍ය ගිනුම් හිමියන්ට වැඩ වරදී…

Next Post

ගැමුණු රත්නායකත් යන්න යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.